ඇයි බන් ඇඩ්සෙන්ස් වගේ ලංකාවේ එක
![]()
Fee amount eka mokakda bun??

ඒක දාලා තිබ්බ විදිහට PayPal එකෙන් ගන්න ගාස්තුව.නෑ මචන් මගේ Acc එකේ තාම තියෙන්නේ $54 මේ ඉන්දියාවේ එකෙක්ට ආපු එකකුයි ලංකාවේ එකෙක්ට ආපු එකකුයි, දාලා තිබ්බේ Digital Forum එකේ
ඒක ඉතින් ඒ ඒ සයිට් එකේ රෑන්ක් එක අනුවයි, එන Impression and Clicks අනුවයි තමයිmonth 2 k 3 k giyada bun mae gana hoyanna??
දැනට 100 යි, Next මන්ත් එකේ ඉදන් $50, $25, $10 න් payout ගන්න පුලුවන් කියලා බ්ලොග් එකේ දාලා තියනවාpayout eka kepeyenda karanna puluwan machan?

