BREAKING: Obama says he has decided to take military action against Syria

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ube kalin avatar eke uba 1972 kiyala gahagena hitiya dakka

නැහැ ඒ මගෙ මාමා කෙනෙක් වෙන ලඟින් ආශ්‍රය කරපු ඥාතියෙක්. අවතාරෙ තිබ්බෙ මම හදලා දාපු එක් 72 - 13 කියලා. එය නැති උනා බන් සිගරට් බීලා. ඇටෑක් එක ඇවිත් ඔපරේෂන් එක කළා. පස්සෙ මිනිහා බොන්න කියුව බෙහෙත් නොබී පාලනය කරගන්න ගිහින්. :oo: නැති උනා බන් ලමයි දෙන්නෙක් උන්න. :oo: