විමල් වීරවංශ නාකි මයිනාට පිටි පස්සෙන් පිහියෙන් ඇනලා ජනාධිපතිකම ගන්න උත්සහ කරනවා අර හිටං වගේ.ගෝටාට අනින්න දෙයක් නෑ.ගොටා කොහොමත් ක්‍රෑෂ් වෙනවා මහින්දට ඇන්න ගමන්.ගෝටා නෑ නෑ මේ නන්දසේන කියන්නේ මහින්ද රිමෝට් එකෙන් උඩ ඇරලා තියෙන හෙලිකොප්ටර් එකක්. මයිනාට විමලේ පිහියෙන් ඇන්න ගමන් ගෝටා හෙලිකොප්ටරේ කෑර්ෂ් වෙනවා.