Breaking!! Wimal Weerawansa 2024 Presidential candidate

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,943
    6,270
    113
    btgotabaya20190811_copy_763x509.jpg
     
    • Like
    Reactions: tilvin-silva

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,802
    34,128
    113
    ච්ම්පකයයි විමලෙයි තරඟෙට ආවොත් හොඳ බර වචන හරඹයක් බලන්න පුලුවන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    විමල්ට ඇමතිකමෙන් එහාට යන්න බෑ.
    ඔච්චර තමා... ගව රැලක ඉදිරිපෙලම ගවයෙක්ගේ තනතුර විතරයි ඌට ලැබෙන්නෙ.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,270
    113
    විමල්ට ඇමතිකමෙන් එහාට යන්න බෑ.
    ඔච්චර තමා... ගව රැලක ඉදිරිපෙලම ගවයෙක්ගේ තනතුර විතරයි ඌට ලැබෙන්නෙ.
    මුං මේ යන විදිහට මේ අවුරුදු 4 ඉවරවෙනකොට මිනිස්සු රාජපක්ෂ නමටත් කෙළ ගහයි..ඊට පස්සෙ විමල් ජනපති කරන්න උෟට හරි පොහොට්ටුවෙ වෙන ඵකෙක්ට හරි ජන්දෙ දෙනවනම් ඉතිං උෟ die-hard බයියෙක් හරි කොමා ඉඳල 2025 ජනපතිවරණයට සතියකට කලින් හොඳ වුන ඵකෙක් වෙන්න ඕන..😅😅
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Congratulations Wimal...
    Go ahead....

    Mokak hari athi nathnam SLFP ewun uge gedara yanne ai uwa genna gannawa misak
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පොහොට්‍ටුවට ආය වසර ගානකට ප්‍රෙසිඩෙන්ෂල් එකක් දිනන්න බෑ. අන්ත පරාජයක් ලබනවා.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    ගම සමග හෙලුවෙන් හරි මොකක් හරි ප්‍රොග්‍රම් ටිකක් දාල විමල් ගොඩයාවි..
    බලමු සතපහකවත් රාජ්ය සම්පත් විකිනීමට විරුද්දව පොර මාරගෙන මැරෙයිද කියල හෙට අනිද්ද..ඒකෙදිත් බටහිරට නෙවේ නැගෙනගිරටයි විරුද්ද කියල බොරු කරලනම් ආයෙ චොර වෙනව මෑන්
     
    • Haha
    Reactions: Honda.putha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පච පතුරවන්නෙ නැතුව ඉදින් ,2025 ඉල්ලනෙ සහ දිනන්නෙ වර්තමාන ජනාධිපතිතුමාම තමයි
     
    • Love
    • Haha
    Reactions: SDCR and Alexb

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පච පතුරවන්නෙ නැතුව ඉදින් ,2025 ඉල්ලනෙ සහ දිනන්නෙ වර්තමාන ජනාධිපතිතුමාම තමයි
    උඹ විමල්ගේ හෙන්චයියෙක් නේද .විමල් මගේ ගැන මාර විස්තර ගොඩක් දන්නවා.ඒ උනාට මම විමල්ව දැකලා නෑ.ලංකාවේ දේශපාලනඥයො හුගක් අය මගේ නම දන්නවා.මොකක් හරි රීසන් එකක් නිසා 2009 ඉඳන් මගේ ගැන සෑහෙන්න හොයලා තියෙනවා විස්තර.මේකෙත් මම හින්දම රෙජිස්ටර් වෙලා ඉන්න ඩයල් ටිකක් ඉන්නවා.