Breakup එකක් උනාම?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
    කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
    මොනවද කරන්න ඕනේ?
    අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,470
    113
    කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
    කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
    මොනවද කරන්න ඕනේ?
    අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.
    පස්සෙන් යන එක, පරන එව්වා බලන එක මතක් කරන එක, ආයෙත් කොන්ටැක්ට් කරගන්න හදන එක නතර කරපන්. මොනවට හරි වැඩකට බිසී වෙයන්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    busy weyan and time ekath ekka thamai heal wenne bn, :/
    Just now උනේ බන්. කන්ඩ බොන්ඩවත් බෑ.. කොහොමහරි කනවා කියලා ගත්තා. කටක් කනකොට බෑ හිතෙනවා. ලඟ එග්සෑම් එකකුත් තියනවා. ඒකට පාඩම් කරන්නත් ඕනේ. මොකද බන් මම කරන්නේ.

    Tawa patis ekak hoyaganin etakota araka amataka wenawa
    පැටිස් ඕනෙ තරම් සෙට් උනා බන්. මට එහෙම වැඩක් කරන්න බෑ
    ------ Post added on Aug 15, 2023 at 10:26 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    පස්සෙන් යන එක, පරන එව්වා බලන එක මතක් කරන එක, ආයෙත් කොන්ටැක්ට් කරගන්න හදන එක නතර කරපන්. මොනවට හරි වැඩකට බිසී වෙයන්.
    වැඩනම් ගොඩාක් තියනවා. ඒත් මම ප්‍රශ්නයක් ආවත් ඒක එවෙලෙම විසඳගෙන මූව් වෙන්න ඕන විදියෙ එකෙක්. දැන් මේක මට සෑහෙන ලොකු ප්‍රශ්නයක් වගේ.
    මම දන්නවා අද රෑ නින්දටත් බඩු බනිස් කියල .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
    කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
    මොනවද කරන්න ඕනේ?
    අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.

    break pads maru karapan, hari yai

    අවුරුද්දකටත් වැඩී තාම අව්ල් මට

    kana pala ganna epa, wesige putha
    ------ Post added on Aug 15, 2023 at 10:31 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,182
    113
    Kaer Morhen
    thewitcher.com
    4 months wage gya, after 6 7 months nan ganakwath na.
    Routine ekak hadagena wada tika krgnna, counseling wage balanna yt eke. Tikak kal yaddi hariynwa mula podi kalayk wtri amru.. 1st love d?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    Kohomth break up unama hitenne e wage wena geniyek loke kohewath ne kiyala.but okoma patis ekai.tikak kal yddi itath wada hoda ekak set wnawa.boru wedak worry wena eka
    ඒක තේරෙනවා. ඒ උනාට ඒ කාලය ගෙවිලා යනකන් කාලකන්නි වෙන්න බෑනෙ. අනික ඒ ෆීලින් එක හරි අමාරුයි.
     
    • Like
    Reactions: Yakka putha