Breakup එකක් උනාම?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    uparima masa 2i neda ban upset eka
    එච්චරවත් නෑ බන්. ඔලුවට එක එක ඒව එන එන ගානෙ Journaling කරා. ඒක මාරම effective. ඔය වගේ කේස් එකක් උනොත් ඕන කොල්ලෙක්ට කෙල්ලෙක්ට Journaling මාරම විදියට උදව් වෙයි කියල හිතෙනවා. ඇවිදින්න ගියා හිතෙන හිතෙන තැන්වල තනියම. ඒව තමයි ඉතින්
     
    දැන් ෂේප් මචන්. එයා ගියාම සිකුරා ලැබුවා 🤪

    😌 දැන් අවුලක් නෑ සිස්
    ------ Post added on Oct 24, 2023 at 12:17 PM
    Proud Of You Yes GIF
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,473
    113
    Colombo
    කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
    කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
    මොනවද කරන්න ඕනේ?
    අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.
    මගේ ඇත්දැකිම කියන්නම්..උඹට ගන්න පුළුවන් දෙයක් තියේ නම් අරන් ඔලුව හදාගනින්...

    මට ඔහොම සීන් 2ක් වුනා...කැම්පස් කාලේ වුනේ..දෙකේම ඇඩුනා...ඇඩෙන්නේ අර කාලයක් හුරු වෙලා හිටිය කෙනෙක් ලග නැති වුනාම සහ දැනෙන තනි කම් පාළුව නිසා..ඇවිදන් ගිය පාරවල් වල ආයේ තනියම් යන්න වෙනවා කියන්නේ නිකන් මම තනිවෙලා හුලග විතරයි ඇගට වැදෙනවා දැනෙන්නේ..කොහොමත් සිරියස් ලව් කරානම් ඔහොම වෙනවා..පාළුව තනිකම් හොඳට දැනෙනවා..ඒ කාලේට වෙන එවුන් ගැන ගානක්වත් නැහැ..මැරිලා යනවනම් කියල හිතෙනවයා..කන්න හිත නැහැ..පොඩ්ඩක් කාලා ඉන්නවා..ඔහේ යනවා එනවා..ඉලක්කයක් පෙන්නවත් නැහැ..ඔහොම සති 2ක් 3ක් විතර යයි..ඔන්න ටික ටික අර මුසල කාලකන්නි ගතිය ටික ටික ඇත් වෙන්න ගන්නවා දැන් ටික ටික ලෝකය දිහා බලන්න පෙන්න ගන්නවා..වෙන කෙල්ලො දකිනවා..අර තනිකමෙන් හිටිය කාලේ මැකිගෙන යනවා..ඒ කාලේ මම කරේ පිල්ම් වල හැටියාට ඇඳල කරලා ඇනිත් අවුන්ටක් එකක් පෙන්න හිටියා..අර මුසල කමින් හිිය කාලේ දැන් අමතක වේගෙන එනවා සිද්ධි මතකයි බට් අර තරම් ඇපෙක්ට් එකක් නැහැ..නිකන් දළඹුවා සමණලයෙක් වුනා වගේ සීන් එකක්...හොඳට නිදහස් කාලය එන්ජෝයි කරපන්..ගිය එවුන් ආයේ එපා මොන මෝඩ කාලයක්ද අර බූට් කාලේ ගියේ එහෙම හිතනෙවා කාලය අපරාදේ කියල හිතනෙවා..මොන රජා කිව්වත් අර මූසල පාළු කාලය ගෙවා දමන්න වෙනවාමයි..ඊට පස්සේ කමයි හොඳ කාලේ ලබන්නේ..ඒ නිසා ජීවිතේ විනාස කරගන්න මෝඩ කල්පනා කරන්නේ නැතුව අමාරුවෙන් අර මුසල කාලය ගෙවනපන්..තොට ඊලගට එන්නේ හරියට නිකන් ඵලකිරි කාලයක්..ඕන කෙල්ලෙක් ටෝක් කරන්න පුලුවන් ඒ නැතත් නිදහස උපරිමයෙන් භුක්ති විදින්න පුළුවන් කාලයක්..හරියට මට දැනුනේ දෙවියෝ මාව හිරගෙයකින් ගැලෙව්වා හා සමාන පීලීන් එකක්...සෝ ඩෝන්ට් බී හරි

    අවුරුද්දකටත් වැඩී තාම අව්ල් මට
    මට කෙලෙව්වේ අවරුදු 6ක් සිටිය හුතිත්යෙක්...ඒත් ගොඩ ආවා බන්..ඒක ඔලුවට වැදිලා තිබිලා නැති වුනාම එන පිලින් එක ගෙවලා අවසන් කරන්නම ඕන...ඒක ඉවර වුනාම හරියට නිකන් කන්දක් නැගලා මුදුනට ඇවිත් වටේම බලන පීලින් එකක් දැනෙන්නේ....
    ------ Post added on Jan 8, 2024 at 9:25 AM
     
    Last edited:

    Thanks brother.
    මම ඔය සිද්දියෙන් පස්සේ ගොඩක් දේවල් තේරුම් ගත්තා.
    මට ඕනෙ උනේ මම කැමති කෙනා මට ඕනෙ සහ කැමති විදියට හදාගෙන mind games නැතුව ඉන්න. හිතේ නිදහස තරම් වටින වෙන කිසිම දෙයක් නෑ.
    මම ටිකක් logical, simple වැඩියි කියල හිතුනා අනිත් මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට. ගොඩක් මිනිස්සු එහෙම නෑ. මෙයත් එහෙම නෑ.
    Survive වෙන්න ඕනෙ කරන දෙයක් විතරයි කියල මට දැන් හිතෙන්නෙම. එහෙම හිතෙන්න ගත්තේ මම මගේ emotions තේරුම් ගන්න ඕනේ කියල හිතල ඒ ගැන හොයල ඉගෙනගත්තට පස්සේ. ලව් කරන්න උවමනාවක් නෑ. ඉස්සර මාර උණක් තිබ්බෙ. දැන් සනීපයි. 😂
    Breakup එකට පස්සේ ඒ කාලයත් අපිට productive විදියට ගෙවාගන්න තිබ්බනම් කියලා හිතෙන්නෙ දැන්.

    කොහොමහරි කොල්ලෙක් උනාම තියෙන්නම ඕන දෙයක් තමයි emotional intelligence කියන්නෙ.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,587
    639
    113

    මට කෙලෙව්වේ අවරුදු 6ක් සිටිය හුතිත්යෙක්...ඒත් ගොඩ ආවා බන්..ඒක ඔලුවට වැදිලා තිබිලා නැති වුනාම එන පිලින් එක ගෙවලා අවසන් කරන්නම ඕන...ඒක ඉවර වුනාම හරියට නිකන් කන්දක් නැගලා මුදුනට ඇවිත් වටේම බලන පීලින් එකක් දැනෙන්නේ....
    ------ Post added on Jan 8, 2024 at 9:25 AM
    goda enda kochara kalayak giyada ban?
     
    • Like
    Reactions: DiksonAlex

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    මාත් කමෙන්ට් කරලා තියෙන්නෙ බන් මේකට. 🥴 අරකි සැට් වෙන්නත් කලින්. 🥴

    @KSPathirana මොනවද ජර්නලින් කියල කලේ? ඒකිට කියන්න හිතන් හිටපුවද?
    සිකුරා ලැබුවා කිව්වෙ තව කෙල්ලෙක් සෙට් වුනාද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    මාත් කමෙන්ට් කරලා තියෙන්නෙ බන් මේකට. 🥴 අරකි සැට් වෙන්නත් කලින්. 🥴

    @KSPathirana මොනවද ජර්නලින් කියල කලේ? ඒකිට කියන්න හිතන් හිටපුවද?
    සිකුරා ලැබුවා කිව්වෙ තව කෙල්ලෙක් සෙට් වුනාද?
    ජර්නලින් කියල මමනම් කරේ හිතට එන හැම දෙයක්ම ලිව්වා. මගෙ වචන වලින්. ඒවා මමම කියවල බැලුවම මොන කිසි තේරුමක් නෑ නේද කියල හිතෙනවා.
    තව meditation කරා. ටික දවසකින් ගිටාර් එක practice කරන්න ගත්ත අයෙත්.
    සිකුරා ලැබුවා කිව්වේ කෙල්ලො සෙට් උනා ගොඩක්, සමහර උන්ට කොල්ලොත් හිටියා. උන්ටනම් ආයේ මැසේජ් කරේවත් නෑ. කලින් නිදාගත්තා, stress එක ගොඩක් අඩු උනා, ඔලුව ගොඩක් නිදහස් උනා. ඒ හින්දද දන්නේ නෑ attractive වෙන්න ගත්ත කලින්ට වඩා.
    හිත නිදහසේ තියාගනින් මචන්, වටින්නෙ නැති දේකට ඒක නැති කරගන්න එක ගොන්කමක්. උබට උබ විතරයි කියල තේරෙන්නම ඕනෙ, දැනගෙන හිටියට මදි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    ජර්නලින් කියල මමනම් කරේ හිතට එන හැම දෙයක්ම ලිව්වා. මගෙ වචන වලින්. ඒවා මමම කියවල බැලුවම මොන කිසි තේරුමක් නෑ නේද කියල හිතෙනවා.
    තව meditation කරා. ටික දවසකින් ගිටාර් එක practice කරන්න ගත්ත අයෙත්.
    සිකුරා ලැබුවා කිව්වේ කෙල්ලො සෙට් උනා ගොඩක්, සමහර උන්ට කොල්ලොත් හිටියා. උන්ටනම් ආයේ මැසේජ් කරේවත් නෑ. කලින් නිදාගත්තා, stress එක ගොඩක් අඩු උනා, ඔලුව ගොඩක් නිදහස් උනා. ඒ හින්දද දන්නේ නෑ attractive වෙන්න ගත්ත කලින්ට වඩා.
    හිත නිදහසේ තියාගනින් මචන්, වටින්නෙ නැති දේකට ඒක නැති කරගන්න එක ගොන්කමක්. උබට උබ විතරයි කියල තේරෙන්නම ඕනෙ, දැනගෙන හිටියට මදි.
    හිතට එන දේවල් කිව්වෙ ඒකිට කියන්න කියල හිතපුවනෙ?

    කෝකටත් වඩා හිතේ නිදහස තමා වටින්නෙ සිරාවටම. ලස්සන ගෑනු වුනත් ඇතුලෙ ඉන්නෙ ජරා පුද්ගලයෙක් නම් පිටින් කොච්චර ලස්සන වුනත් වැඩක් තියේද. මෙන්ටල් කේස් එක්ක ජීවත් වෙන්න බෑනෙ. ඔලුව කන එකමනෙ කරන්නෙ. 😔
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    හිතට එන දේවල් කිව්වෙ ඒකිට කියන්න කියල හිතපුවනෙ?

    කෝකටත් වඩා හිතේ නිදහස තමා වටින්නෙ සිරාවටම. ලස්සන ගෑනු වුනත් ඇතුලෙ ඉන්නෙ ජරා පුද්ගලයෙක් නම් පිටින් කොච්චර ලස්සන වුනත් වැඩක් තියේද. මෙන්ටල් කේස් එක්ක ජීවත් වෙන්න බෑනෙ. ඔලුව කන එකමනෙ කරන්නෙ. 😔
    ඔව්. කියන්න කියල හිතපු ඒවා, ඒකි වෙන එකෙක් එක්ක සෙට් වෙලා මාව කම්පෙයාර් කරයි, අනම් මනම් හැමදේම. හිතට එන්නෙ මොනවද ඒවා ලිව්වා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    You are upset because you can't get another girl..You are an average dude. If you have multiple options to chose, you will never get upset. That's why girls easily move from one relationship to another. They have options. Even average-looking girls get lot of requests from dudes. BUILD YOURSELF UP!
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,473
    113
    Colombo
    goda enda kochara kalayak giyada ban?
    sathi 2 k 3 k nam mama kiwata ehemama na..matak weddi ehema ehema aye gini tamai..kohomada hari masa 2ta wada ynawa oya kiwata mama wunath..eka ape hitata wadila tiyena deep anuwa tamai ban...ara kiyamanak tiyene api kochara deep love karanwada kenekta bandila inawada a taram kiyala windawima....eka atta
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
    කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
    මොනවද කරන්න ඕනේ?
    අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.
    mama nam puthe tablet 2 k withara gahawna ude hawasa ekena sathiyak dekak alla ganwna eeta passe ok
     
    • Wow
    Reactions: Heshan Daminda

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,587
    639
    113
    You are upset because you can't get another girl..You are an average dude. If you have multiple options to chose, you will never get upset. That's why girls easily move from one relationship to another. They have options. Even average-looking girls get lot of requests from dudes. BUILD YOURSELF UP!
    this is 100% true brother. girls have options.