Breakup ප්‍රශ්නයක්

MoonKnight99

Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    දාර කේස් කියල දැන දැනත් තො ලව් කරලා - හුකලා මාරුවෙන වැඩ කරන්න එපා පොන්ස් තොගේ ඇගෙ එල්ලෙන්නෙ එයි

    Busy kiypn nitharama ehemma maga arala dapan
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ප්‍රශ්නෙ මේකයි. මම සෙට් වෙලා ඉන්නවා බැඳපු අක්කා කෙනෙක් එක්ක මට වඩා අවුරුදු 2ක් වැඩිමල්. ඒ කෙල්ලට මිනිහා පුදුම බලු විදිහට සලකන්නෙ. මම මුලදී සෑහෙන්න කෙයාර් කරා හැමවෙලේම හොයලා බැලුවා. ඔය සීන් එක නිසා මෙයත් මට ලව් කරන්න ගත්තා. ඒ වුනාට මට ඕන වුනේ උකන්න. ඉතින් ඒක නිසා මම සෑහෙන්න කෙයාර් කරා. හැබැයි පස්සේ පස්සේ මට හිතුනා මම කරන්නෙ වැරදි වැඩක් කියලා. මනුස්සයෙක්ට බොරුවට බලාපොරොත්තු දෙන එක. දැන් මට ඕනෙ මේක කොහොමහරි නවත්තන්න. අපි දෙන්න හම්බෙලා තියෙන්නෙත් එක පාරයි දැනට එත් පාරෙදි හම්බුනෙ. පස්සේ උකන්න ඕනේ තරම් චාන්ස් ආවත් මම ගියෙ නෑ මොකද එතකොට තව අමාරු වෙනවා ඕකෙන් ගැලවෙන්න අනික එහෙම කරා නම් මටත් guilty. මට දැන් ඕනේ මේක කොහොමහරි නවත්තන්න. මට දැන් කතා කරන්නවත් හිතෙන්නේ නෑ මොකද අරකට වුනත් කිසිම ආසාවක් දැන් නැති නිසා. මම කොහොමද මේක නවත්තන්නෙ යාලුවනේ?
    ඔය විස්තරය අක්කගෙ මිනිහට කිව්වොත් නරකද? නැත්නම් ඔයාගෙ ගෙදර කට්ටියට. එයාලා නවත්තයි
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,138
    8,508
    113
    Oya bandapu gaanu godak welawata set wenne umbey karata naginna. trick eka tama eka paarak hukanna deela itapase ahanawa kamathida manwage knk bandinna arakai mekai.

    Options dekai. Umbata lokuwata conscious ekak naththan hukala maaru weyan. Nathan itin interest ne wage busy wela shape ekey adu karapan. kaalak nam pirimi aduwak wenne ne ban. Hama gaaniwama sanasana ekath umbey job eka newi.
    experience eken dena advice kiyala therenawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,185
    166,333
    113
    එකමත් එක රටක
    බොරු කරල උක්න්න එපා.. උක්න්න තමයි ආස , ලව් කරන්න නෙවෙයි කියලා මිනිහගෙන් මැරුම් කරන්නේ නැතුව කරගන්න දෙයක් කරපං.
    ලව් කරන්න ගිහින් ඉලව් වෙන්ව. ළමයි උස්සගෙන උබේ ගෙදර ආවොත් කොහොමද ? 🤭
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,138
    8,508
    113
    ඔය ගැනිගෙ මිනිහත් EK ඉන්නවා වෙන්න බැරිද. wifeට වෙන affair තියෙනව කියල මන් thread එකක දැක්කා. ඒක නම් හෙන depressed thread එකක්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    උඹ විතරයි මම බලාපොරොත්තු උන උත්තරයක් දුන්නේ. දැන් මේ යන විදිහට ඩිවෝස් වුනොත් මට බාරගන්න වෙන සීන් එකක් තියෙන්නෙ. ඊට වැඩිය හොඳයි හුකන්නෙත් නැතුව අයින් වෙන එක බන්. මොකද හුකන්න ගියොත් එහෙම තව අමාරු වෙනවා ඕක. කෙල්ල අවුලක් නෑ ලස්සනයි වෙන කොල්ලෙක් හොයගනී.

    මම දැන් බිසී සීන් එක දාලා තියෙන්නෙ කතා කරන එක අඩු කරලා තියෙන්නෙ. ඒ වුනාට එහෙමත් බෑ මචන් නවත්තන්නම ඕනෙ මට. කතා කරන්නවත් හිතෙන්නෙ නෑ මට interest එක නැතුව ගියා. අනිත් එක මේ ගෑණු හුරතල් කරනවට වැඩිය කරන්න වැඩ තියෙනවා බන්. මට හිතාගන්න බැරි කොහොමද එකපාරටම මේක නතර කරන්නෙ කියලා. එකට පොඩි advice එකක් දීපන් පුළුවන් නම්.
    ++ @Emios
     
    • Sad
    Reactions: Emios

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,518
    113
    එකායි
    දෙකායි
    තුනායි.

    ඉවරායි..

    අතුරුදහන්