What is your advice for broke up guys ?දවස ගානෙ බිව්ව වැටෙන්නම් කෙල්ලගෙ තාත්තට ගහල කූඩුවෙත් හිටිය. දෙපාරක් මැරෙන්න ගියා. කරලම ඔලුව අවුල් වෙලා අංගොඩින් බේත් ගත්ත. පස්සෙ අම්මල මාව දන්න පන්සලක නැවැත්තුව ටික කාලයක්. එහෙදි තමා හිත් හදාගත්තෙ. මැරිල ගොඩ ආව වගේ. දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි.
