breakup reason

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඒකිටමයි හදිස්සි වුනේ බඳින්න. පොතේ අත්සන් කරලා හරි ගෙදර එන්න ඕන කිව්වා. ඒත් ඉතින් අම්මලා තාත්තලට ඕනනේ ලොකුවට වෙඩින් ගන්න. අන්තිමේ අම්මලා තාත්තලා ණයක් අරගෙන වෙඩින් එකක් ගන්න බැලුවේ. මුලින් හිතුවේ ජනවාරි 17 එන්ගේජ්මන්ට් එක විතරක් ගන්න. පස්සේ අරයගෙ වචනේ නිසා සේරම එක පාර කරලා ඉවරයක් කරන්න බැලුවේ. හෝල් එහෙමත් බලන්න ගියා. අන්තිමේ ඒ පැත්තේ ලෝන් එක අවුල් ගියා. උන්ගේ තාත්තා මට කෝල් කරලා ලෝන් එක ගැන අඩමානෙට කතා කළා. මම කිව්වා ඉතින් අන්කල්ලට අමාරු නම් ආර්ථික අතින් මැයි වල වගේ කරමු කියල තව කල් අරගෙන. එයා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ උත්තරයක්.

    ඕක කෙල්ලට ආරංචි වෙලා අන්තිමේ මට කියනව අපේ අම්මලා තාත්තලා දැන් මේකට අකමැතියි, ඔයා සැරින් සැරේට කල් දානවා කියල. මට තේරෙනවා බොරුවක් කියලා. මාත් හා කියල නිකන් හිටිය.

    ඔයිට කලින් දවස් ගානක ඉඳලා මටත් පල නොකියා පලා බෙදුවා කෙල්ල. එක්කෝ පරණ එකා ආයේ සෙට් වෙලා. නැත්තන් අලුත් වෙන එකෙක් සෙට් වෙලා. පරණ එකත් පස්සෙන් එනවා කිව්වා. උට මෙයා බැන්නා කියලත් කිව්වා. හරියකට මැසේජ් කරන්නෙත් නෑ කෝල් කරන්නෙත් නෑ. හැබැයි මා එක්ක හෝල් බලන්නත් ගියා. එක්කෝ මෙන්ටල් සීන් එකක් තියෙනවා කෙල්ලට. උන්ගේ තාත්ත අරහෙම කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ ජනවාරි වල මුකුත් කරන්න ඕන නෑ මැයි වෙනකන් බලමු කියල.

    ඒ තරමටම මට එපා වෙලා තිබ්බේ. එකී ට ඕන වුනේ මම මේක නවත්තයි කියල ඒකි මට එහෙමයි සැලකුවේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. පස්සේ උන්ගේ තාත්තට කිව්වා මෙහෙම ඔයාල කියනවයි කියලා නැවැත්තුව කියල. උන්ගේ තාත්තා කිව්වා අපි නම් එහෙම කිව්වේ නෑ කියල. දවස් කිහිපයක් දෙන්නලු මම අහලා බලලා කියන්නම්ලු. මට නම් දැන් වැඩක් නෑ. ඔහොම ජීවත් වෙන්න බෑනේ.

    මාව බය කරගෙන මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදන්නේ එයා. සතියට දවසක් දෙකක්වත් පිස්සුවක් නටනවා අනිවා. අන්තිම සතියම පිස්සුව වැඩි වුනා. එපාම වුනා ඒකෙන් මට නම්.
    මට නම් හරිම දුකයි උඹට වෙච්චි දේ ගැන. හැබැයි ඉතින් උඹ හෙන බලාපොරොත්තු තියාගෙන හිටියනෙ ඕක ගැන.

    දෙමව්පියොත් අවුල් නම් එක්කො මට හිතෙන්නේ හොඳ ප්‍රපෝසල් එකක් සෙට් වෙලා. දෙමව්පියෝ දන්නෙ නෑ කිව්වෙ ඇත්තටම නම් ඒකිගෙ පරණ කොල්ලා සෙට් වෙලා වෙන්න පුලුවන්.
    නැත්නම් ඒකි ඇත්තටම උඹේ දැකපු නොගැලපීම් හින්දා අයින් උනා වෙන්නත් පුලුවන්. එහෙම නම් ඒකිට දොසක් කියන්නත් බෑ. උඹත් සමහර තැන්වල් හෙන ලෝභකම් කරනවා දැක්කා. මට පුදුමත් හිතුණා ගෑණු ඔහොම කැමතිද කියලා. සමහරවිට මූණට හා කියලා අකමැත්තෙන් හිටියා වෙන්නත් පුලුවන්.

    හැබැයි බඳින්න ඔච්චර හදිස්සි වෙන එක නම් පිස්සුවක්. හිතාගන්න බැරි වුණා දේවල් වෙච්චි ඉක්මන.

    කොහොමහරි පොඩි හරි චකිතයක් තියෙනවා නම් බඳින්න හොඳ නෑ. එහෙම එහෙට මෙහෙට වැනි වැනි බැඳපු එවුන් ගොඩක් දුර ගියේ නෑ.

    තව කෙල්ලෙක් හම්බෙයි. හැබැයි ගේ මුල්ලට වෙලා ඉන්නෙ නැතුව ජොබ් එකකටවත් පලයන්. එතකොට උඹගේ වෙනසක් වෙයි.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,310
    11,660
    113
    🤍
    man ekiwa balanna yanakota kanna mokut genne na kiyala dala giya,
    :yes:

    dan ganan gn na marigena krnne ne kellonta ... kello mage passen ena ganata posh una ...

    dan ekak giyot anik eka innawa . eka giyot thw ekk innw .. aulak na dn nm... ublat marigena krn epa ganunta..:P

    Join >>> ALPHA MALE <<< Mastery BY PSIKO 🖖
     
    • Like
    • Love
    Reactions: NaOH and kasun_kbp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Join >>> ALPHA MALE <<< Mastery BY PSIKO
    https://elakiri.com/threads/how-do-i-have-sex-with-my-neighbour-what-are-some-tips.2134754/

    Family Feud Lol GIF by Steve Harvey
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    මට නම් හරිම දුකයි උඹට වෙච්චි දේ ගැන. හැබැයි ඉතින් උඹ හෙන බලාපොරොත්තු තියාගෙන හිටියනෙ ඕක ගැන.

    දෙමව්පියොත් අවුල් නම් එක්කො මට හිතෙන්නේ හොඳ ප්‍රපෝසල් එකක් සෙට් වෙලා. දෙමව්පියෝ දන්නෙ නෑ කිව්වෙ ඇත්තටම නම් ඒකිගෙ පරණ කොල්ලා සෙට් වෙලා වෙන්න පුලුවන්.
    නැත්නම් ඒකි ඇත්තටම උඹේ දැකපු නොගැලපීම් හින්දා අයින් උනා වෙන්නත් පුලුවන්. එහෙම නම් ඒකිට දොසක් කියන්නත් බෑ. උඹත් සමහර තැන්වල් හෙන ලෝභකම් කරනවා දැක්කා. මට පුදුමත් හිතුණා ගෑණු ඔහොම කැමතිද කියලා. සමහරවිට මූණට හා කියලා අකමැත්තෙන් හිටියා වෙන්නත් පුලුවන්.

    හැබැයි බඳින්න ඔච්චර හදිස්සි වෙන එක නම් පිස්සුවක්. හිතාගන්න බැරි වුණා දේවල් වෙච්චි ඉක්මන.

    කොහොමහරි පොඩි හරි චකිතයක් තියෙනවා නම් බඳින්න හොඳ නෑ. එහෙම එහෙට මෙහෙට වැනි වැනි බැඳපු එවුන් ගොඩක් දුර ගියේ නෑ.

    තව කෙල්ලෙක් හම්බෙයි. හැබැයි ගේ මුල්ලට වෙලා ඉන්නෙ නැතුව ජොබ් එකකටවත් පලයන්. එතකොට උඹගේ වෙනසක් වෙයි.
    මොන වගේ තැන් වලින්ද උඹ මම ලෝභයි කියල නිගමනය කලේ.. 🙄
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    මාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.
    හේසාන් මහතා. අර හදාගත්ත එක්සෙල් ෆයිල් එකය දැන් mk?
     
    • Sad
    Reactions: Heshan Daminda

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    ඒකිටමයි හදිස්සි වුනේ බඳින්න. පොතේ අත්සන් කරලා හරි ගෙදර එන්න ඕන කිව්වා. ඒත් ඉතින් අම්මලා තාත්තලට ඕනනේ ලොකුවට වෙඩින් ගන්න. අන්තිමේ අම්මලා තාත්තලා ණයක් අරගෙන වෙඩින් එකක් ගන්න බැලුවේ. මුලින් හිතුවේ ජනවාරි 17 එන්ගේජ්මන්ට් එක විතරක් ගන්න. පස්සේ අරයගෙ වචනේ නිසා සේරම එක පාර කරලා ඉවරයක් කරන්න බැලුවේ. හෝල් එහෙමත් බලන්න ගියා. අන්තිමේ ඒ පැත්තේ ලෝන් එක අවුල් ගියා. උන්ගේ තාත්තා මට කෝල් කරලා ලෝන් එක ගැන අඩමානෙට කතා කළා. මම කිව්වා ඉතින් අන්කල්ලට අමාරු නම් ආර්ථික අතින් මැයි වල වගේ කරමු කියල තව කල් අරගෙන. එයා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ උත්තරයක්.

    ඕක කෙල්ලට ආරංචි වෙලා අන්තිමේ මට කියනව අපේ අම්මලා තාත්තලා දැන් මේකට අකමැතියි, ඔයා සැරින් සැරේට කල් දානවා කියල. මට තේරෙනවා බොරුවක් කියලා. මාත් හා කියල නිකන් හිටිය.

    ඔයිට කලින් දවස් ගානක ඉඳලා මටත් පල නොකියා පලා බෙදුවා කෙල්ල. එක්කෝ පරණ එකා ආයේ සෙට් වෙලා. නැත්තන් අලුත් වෙන එකෙක් සෙට් වෙලා. පරණ එකත් පස්සෙන් එනවා කිව්වා. උට මෙයා බැන්නා කියලත් කිව්වා. හරියකට මැසේජ් කරන්නෙත් නෑ කෝල් කරන්නෙත් නෑ. හැබැයි මා එක්ක හෝල් බලන්නත් ගියා. එක්කෝ මෙන්ටල් සීන් එකක් තියෙනවා කෙල්ලට. උන්ගේ තාත්ත අරහෙම කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ ජනවාරි වල මුකුත් කරන්න ඕන නෑ මැයි වෙනකන් බලමු කියල.

    ඒ තරමටම මට එපා වෙලා තිබ්බේ. එකී ට ඕන වුනේ මම මේක නවත්තයි කියල ඒකි මට එහෙමයි සැලකුවේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. පස්සේ උන්ගේ තාත්තට කිව්වා මෙහෙම ඔයාල කියනවයි කියලා නැවැත්තුව කියල. උන්ගේ තාත්තා කිව්වා අපි නම් එහෙම කිව්වේ නෑ කියල. දවස් කිහිපයක් දෙන්නලු මම අහලා බලලා කියන්නම්ලු. මට නම් දැන් වැඩක් නෑ. ඔහොම ජීවත් වෙන්න බෑනේ.

    මාව බය කරගෙන මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදන්නේ එයා. සතියට දවසක් දෙකක්වත් පිස්සුවක් නටනවා අනිවා. අන්තිම සතියම පිස්සුව වැඩි වුනා. එපාම වුනා ඒකෙන් මට නම්.
    man muge hitha awl yana hinda kiwwe nehe. ochchara ikkmanata kellek set wela badinnama hadanawanam ethana loku awlk athi :confused:
     
    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    Broooo @Heshan Daminda I reaallly feel soory bout u mcn :(

    I looooveee uuuuuuuuuuuuuuuuuuuuu dangerouslllyyyyyyyyyyyyy
    I used to sing this to a boy when I was in grade 7

    what is haappppenning to our charli puth komlaaaaaaaaa

    We dont talk anymoreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    bro oyaa kinda soft wediy anika ...... be a badass niggga tttoooooo
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832

    උඹ ඩිප්‍රෙස් වෙන්න එපා. මරාලෙකින් ගැලවිලා තියෙන්නේ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    කලින් කොල්ල ආයේ සෙට් වෙලා...පොර ඉන්න රටට ඉගෙන ගන්න ගිහින් එහෙ අවුරුදු දෙකක් හිටිය. උ මෙහෙ ඇවිත් වෙන කෙල්ලෙක් බැන්ද..

    මාව බය කරගෙන මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදන්නේ එයා. සතියට දවසක් දෙකක්වත් පිස්සුවක් නටනවා අනිවා. අන්තිම සතියම පිස්සුව වැඩි වුනා. එපාම වුනා ඒකෙන් මට නම්.
    තෝ බේරුනේ පෙර පිනකට . නැත්තන් තොට හැමදාම පිස්සෙක් වගේ ඉන්න වෙන්නේ ගැනි ෆයර් උනහම එක ගෙදර ඉදන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    Broooo @Heshan Daminda I reaallly feel soory bout u mcn :(

    I looooveee uuuuuuuuuuuuuuuuuuuuu dangerouslllyyyyyyyyyyyyy
    I used to sing this to a boy when I was in grade 7

    what is haappppenning to our charli puth komlaaaaaaaaa

    We dont talk anymoreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    bro oyaa kinda soft wediy anika ...... be a badass niggga tttoooooo

    උඹ ඩිප්‍රෙස් වෙන්න එපා. මරාලෙකින් ගැලවිලා තියෙන්නේ
    man muge hitha awl yana hinda kiwwe nehe. ochchara ikkmanata kellek set wela badinnama hadanawanam ethana loku awlk athi :confused:
    තිත්තයි බන් ගෑනුන්ට රැවටිලා, මිනිස්සුන්ට රැවටිලාම.. 😣😣😣
     
    • Sad
    Reactions: NaOH

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඒකිට දුක අහන අයියා කෙනෙක් සෙට් වෙලා.මං ම නැවත්තුවේ. 😪
    ඒකි බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්නවා.
    ලගදි ෆේස්බුක් එකෙන් දැකල රික්වෙස්ට් එක්ක මැසේජ් දාලා තිබ්බා.
    ඒකිට මිනිහගේ වෙන එෆෙයාර් එකක් අහුවෙලා.
    ඩිවෝස් දැම්මලු. දුක කියනවා ලංකාවේ ජීවත් වෙන්නේ අමාරුවෙන්ලු.
    රට යන විදියක් කියන්නලු. අනේ වෙච්ච දෙයක් නේද කියලා අහගෙන හිටියා 🫡
    කරන්න දෙයක් නෑ, ලමයි දෙන්නෙක් එක්ක ගෑණියෙක් කරගහන්න නම්
    ගෝඨා ට ජන්දේ දීලා බේරේ නාපු බයියෙක් වෙන්න ඕනි 🤢
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ade kochara kal ashraya karalada, marry karanna da hitiye?

    තිත්තයි බන් ගෑනුන්ට රැවටිලා, මිනිස්සුන්ට රැවටිලාම.. 😣😣😣
    matath oya seen ekama thibba wuna. depression awa. ninda giye na. habai awuruddak vitara thaniyama idala balpn. ethakota relief ekk enawa. podi break ekk ganin. sentimental dewal tiyagnna epa
    ------ Post added on Dec 23, 2023 at 8:08 PM
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මට නම් හරිම දුකයි උඹට වෙච්චි දේ ගැන. හැබැයි ඉතින් උඹ හෙන බලාපොරොත්තු තියාගෙන හිටියනෙ ඕක ගැන.

    දෙමව්පියොත් අවුල් නම් එක්කො මට හිතෙන්නේ හොඳ ප්‍රපෝසල් එකක් සෙට් වෙලා. දෙමව්පියෝ දන්නෙ නෑ කිව්වෙ ඇත්තටම නම් ඒකිගෙ පරණ කොල්ලා සෙට් වෙලා වෙන්න පුලුවන්.
    නැත්නම් ඒකි ඇත්තටම උඹේ දැකපු නොගැලපීම් හින්දා අයින් උනා වෙන්නත් පුලුවන්. එහෙම නම් ඒකිට දොසක් කියන්නත් බෑ. උඹත් සමහර තැන්වල් හෙන ලෝභකම් කරනවා දැක්කා. මට පුදුමත් හිතුණා ගෑණු ඔහොම කැමතිද කියලා. සමහරවිට මූණට හා කියලා අකමැත්තෙන් හිටියා වෙන්නත් පුලුවන්.

    හැබැයි බඳින්න ඔච්චර හදිස්සි වෙන එක නම් පිස්සුවක්. හිතාගන්න බැරි වුණා දේවල් වෙච්චි ඉක්මන.

    කොහොමහරි පොඩි හරි චකිතයක් තියෙනවා නම් බඳින්න හොඳ නෑ. එහෙම එහෙට මෙහෙට වැනි වැනි බැඳපු එවුන් ගොඩක් දුර ගියේ නෑ.

    තව කෙල්ලෙක් හම්බෙයි. හැබැයි ගේ මුල්ලට වෙලා ඉන්නෙ නැතුව ජොබ් එකකටවත් පලයන්. එතකොට උඹගේ වෙනසක් වෙයි.
    "පොඩි හරි චකිතයක් තියෙනවා නම් බඳින්න හොඳ නෑ" me kathawa sarpurna attha. podi hari deyak thiynwanam hithata awul wage kawadawath hithanna epa "marry kalama hadei" , " kal yaddi hadei " wage ewa. atha aralama dapan. hadissi nam wenna epa. Passe kaleka therei hoda thiranyk gatte kiyla