ehenma badinna kalin wadunu eka hondai bandata passe waduna nam divoce wenna wenne
මට නම් හරිම දුකයි උඹට වෙච්චි දේ ගැන. හැබැයි ඉතින් උඹ හෙන බලාපොරොත්තු තියාගෙන හිටියනෙ ඕක ගැන.ඒකිටමයි හදිස්සි වුනේ බඳින්න. පොතේ අත්සන් කරලා හරි ගෙදර එන්න ඕන කිව්වා. ඒත් ඉතින් අම්මලා තාත්තලට ඕනනේ ලොකුවට වෙඩින් ගන්න. අන්තිමේ අම්මලා තාත්තලා ණයක් අරගෙන වෙඩින් එකක් ගන්න බැලුවේ. මුලින් හිතුවේ ජනවාරි 17 එන්ගේජ්මන්ට් එක විතරක් ගන්න. පස්සේ අරයගෙ වචනේ නිසා සේරම එක පාර කරලා ඉවරයක් කරන්න බැලුවේ. හෝල් එහෙමත් බලන්න ගියා. අන්තිමේ ඒ පැත්තේ ලෝන් එක අවුල් ගියා. උන්ගේ තාත්තා මට කෝල් කරලා ලෝන් එක ගැන අඩමානෙට කතා කළා. මම කිව්වා ඉතින් අන්කල්ලට අමාරු නම් ආර්ථික අතින් මැයි වල වගේ කරමු කියල තව කල් අරගෙන. එයා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ උත්තරයක්.
ඕක කෙල්ලට ආරංචි වෙලා අන්තිමේ මට කියනව අපේ අම්මලා තාත්තලා දැන් මේකට අකමැතියි, ඔයා සැරින් සැරේට කල් දානවා කියල. මට තේරෙනවා බොරුවක් කියලා. මාත් හා කියල නිකන් හිටිය.
ඔයිට කලින් දවස් ගානක ඉඳලා මටත් පල නොකියා පලා බෙදුවා කෙල්ල. එක්කෝ පරණ එකා ආයේ සෙට් වෙලා. නැත්තන් අලුත් වෙන එකෙක් සෙට් වෙලා. පරණ එකත් පස්සෙන් එනවා කිව්වා. උට මෙයා බැන්නා කියලත් කිව්වා. හරියකට මැසේජ් කරන්නෙත් නෑ කෝල් කරන්නෙත් නෑ. හැබැයි මා එක්ක හෝල් බලන්නත් ගියා. එක්කෝ මෙන්ටල් සීන් එකක් තියෙනවා කෙල්ලට. උන්ගේ තාත්ත අරහෙම කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ ජනවාරි වල මුකුත් කරන්න ඕන නෑ මැයි වෙනකන් බලමු කියල.
ඒ තරමටම මට එපා වෙලා තිබ්බේ. එකී ට ඕන වුනේ මම මේක නවත්තයි කියල ඒකි මට එහෙමයි සැලකුවේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. පස්සේ උන්ගේ තාත්තට කිව්වා මෙහෙම ඔයාල කියනවයි කියලා නැවැත්තුව කියල. උන්ගේ තාත්තා කිව්වා අපි නම් එහෙම කිව්වේ නෑ කියල. දවස් කිහිපයක් දෙන්නලු මම අහලා බලලා කියන්නම්ලු. මට නම් දැන් වැඩක් නෑ. ඔහොම ජීවත් වෙන්න බෑනේ.
මාව බය කරගෙන මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදන්නේ එයා. සතියට දවසක් දෙකක්වත් පිස්සුවක් නටනවා අනිවා. අන්තිම සතියම පිස්සුව වැඩි වුනා. එපාම වුනා ඒකෙන් මට නම්.

https://elakiri.com/threads/how-do-i-have-sex-with-my-neighbour-what-are-some-tips.2134754/Join >>> ALPHA MALE <<< Mastery BY PSIKO
මොන වගේ තැන් වලින්ද උඹ මම ලෝභයි කියල නිගමනය කලේ..මට නම් හරිම දුකයි උඹට වෙච්චි දේ ගැන. හැබැයි ඉතින් උඹ හෙන බලාපොරොත්තු තියාගෙන හිටියනෙ ඕක ගැන.
දෙමව්පියොත් අවුල් නම් එක්කො මට හිතෙන්නේ හොඳ ප්‍රපෝසල් එකක් සෙට් වෙලා. දෙමව්පියෝ දන්නෙ නෑ කිව්වෙ ඇත්තටම නම් ඒකිගෙ පරණ කොල්ලා සෙට් වෙලා වෙන්න පුලුවන්.
නැත්නම් ඒකි ඇත්තටම උඹේ දැකපු නොගැලපීම් හින්දා අයින් උනා වෙන්නත් පුලුවන්. එහෙම නම් ඒකිට දොසක් කියන්නත් බෑ. උඹත් සමහර තැන්වල් හෙන ලෝභකම් කරනවා දැක්කා. මට පුදුමත් හිතුණා ගෑණු ඔහොම කැමතිද කියලා. සමහරවිට මූණට හා කියලා අකමැත්තෙන් හිටියා වෙන්නත් පුලුවන්.
හැබැයි බඳින්න ඔච්චර හදිස්සි වෙන එක නම් පිස්සුවක්. හිතාගන්න බැරි වුණා දේවල් වෙච්චි ඉක්මන.
කොහොමහරි පොඩි හරි චකිතයක් තියෙනවා නම් බඳින්න හොඳ නෑ. එහෙම එහෙට මෙහෙට වැනි වැනි බැඳපු එවුන් ගොඩක් දුර ගියේ නෑ.
තව කෙල්ලෙක් හම්බෙයි. හැබැයි ගේ මුල්ලට වෙලා ඉන්නෙ නැතුව ජොබ් එකකටවත් පලයන්. එතකොට උඹගේ වෙනසක් වෙයි.
හේසාන් මහතා. අර හදාගත්ත එක්සෙල් ෆයිල් එකය දැන් mk?මාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.
man muge hitha awl yana hinda kiwwe nehe. ochchara ikkmanata kellek set wela badinnama hadanawanam ethana loku awlk athiඒකිටමයි හදිස්සි වුනේ බඳින්න. පොතේ අත්සන් කරලා හරි ගෙදර එන්න ඕන කිව්වා. ඒත් ඉතින් අම්මලා තාත්තලට ඕනනේ ලොකුවට වෙඩින් ගන්න. අන්තිමේ අම්මලා තාත්තලා ණයක් අරගෙන වෙඩින් එකක් ගන්න බැලුවේ. මුලින් හිතුවේ ජනවාරි 17 එන්ගේජ්මන්ට් එක විතරක් ගන්න. පස්සේ අරයගෙ වචනේ නිසා සේරම එක පාර කරලා ඉවරයක් කරන්න බැලුවේ. හෝල් එහෙමත් බලන්න ගියා. අන්තිමේ ඒ පැත්තේ ලෝන් එක අවුල් ගියා. උන්ගේ තාත්තා මට කෝල් කරලා ලෝන් එක ගැන අඩමානෙට කතා කළා. මම කිව්වා ඉතින් අන්කල්ලට අමාරු නම් ආර්ථික අතින් මැයි වල වගේ කරමු කියල තව කල් අරගෙන. එයා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ උත්තරයක්.
ඕක කෙල්ලට ආරංචි වෙලා අන්තිමේ මට කියනව අපේ අම්මලා තාත්තලා දැන් මේකට අකමැතියි, ඔයා සැරින් සැරේට කල් දානවා කියල. මට තේරෙනවා බොරුවක් කියලා. මාත් හා කියල නිකන් හිටිය.
ඔයිට කලින් දවස් ගානක ඉඳලා මටත් පල නොකියා පලා බෙදුවා කෙල්ල. එක්කෝ පරණ එකා ආයේ සෙට් වෙලා. නැත්තන් අලුත් වෙන එකෙක් සෙට් වෙලා. පරණ එකත් පස්සෙන් එනවා කිව්වා. උට මෙයා බැන්නා කියලත් කිව්වා. හරියකට මැසේජ් කරන්නෙත් නෑ කෝල් කරන්නෙත් නෑ. හැබැයි මා එක්ක හෝල් බලන්නත් ගියා. එක්කෝ මෙන්ටල් සීන් එකක් තියෙනවා කෙල්ලට. උන්ගේ තාත්ත අරහෙම කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ ජනවාරි වල මුකුත් කරන්න ඕන නෑ මැයි වෙනකන් බලමු කියල.
ඒ තරමටම මට එපා වෙලා තිබ්බේ. එකී ට ඕන වුනේ මම මේක නවත්තයි කියල ඒකි මට එහෙමයි සැලකුවේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. පස්සේ උන්ගේ තාත්තට කිව්වා මෙහෙම ඔයාල කියනවයි කියලා නැවැත්තුව කියල. උන්ගේ තාත්තා කිව්වා අපි නම් එහෙම කිව්වේ නෑ කියල. දවස් කිහිපයක් දෙන්නලු මම අහලා බලලා කියන්නම්ලු. මට නම් දැන් වැඩක් නෑ. ඔහොම ජීවත් වෙන්න බෑනේ.
මාව බය කරගෙන මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදන්නේ එයා. සතියට දවසක් දෙකක්වත් පිස්සුවක් නටනවා අනිවා. අන්තිම සතියම පිස්සුව වැඩි වුනා. එපාම වුනා ඒකෙන් මට නම්.

උඹ ඩිප්‍රෙස් වෙන්න එපා. මරාලෙකින් ගැලවිලා තියෙන්නේඒකිටමයි හදිස්සි වුනේ බඳින්න. පොතේ අත්සන් කරලා හරි ගෙදර එන්න ඕන කිව්වා. ඒත් ඉතින් අම්මලා තාත්තලට ඕනනේ ලොකුවට වෙඩින් ගන්න. අන්තිමේ අම්මලා තාත්තලා ණයක් අරගෙන වෙඩින් එකක් ගන්න බැලුවේ. මුලින් හිතුවේ ජනවාරි 17 එන්ගේජ්මන්ට් එක විතරක් ගන්න. පස්සේ අරයගෙ වචනේ නිසා සේරම එක පාර කරලා ඉවරයක් කරන්න බැලුවේ. හෝල් එහෙමත් බලන්න ගියා. අන්තිමේ ඒ පැත්තේ ලෝන් එක අවුල් ගියා. උන්ගේ තාත්තා මට කෝල් කරලා ලෝන් එක ගැන අඩමානෙට කතා කළා. මම කිව්වා ඉතින් අන්කල්ලට අමාරු නම් ආර්ථික අතින් මැයි වල වගේ කරමු කියල තව කල් අරගෙන. එයා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ උත්තරයක්.
ඕක කෙල්ලට ආරංචි වෙලා අන්තිමේ මට කියනව අපේ අම්මලා තාත්තලා දැන් මේකට අකමැතියි, ඔයා සැරින් සැරේට කල් දානවා කියල. මට තේරෙනවා බොරුවක් කියලා. මාත් හා කියල නිකන් හිටිය.
ඔයිට කලින් දවස් ගානක ඉඳලා මටත් පල නොකියා පලා බෙදුවා කෙල්ල. එක්කෝ පරණ එකා ආයේ සෙට් වෙලා. නැත්තන් අලුත් වෙන එකෙක් සෙට් වෙලා. පරණ එකත් පස්සෙන් එනවා කිව්වා. උට මෙයා බැන්නා කියලත් කිව්වා. හරියකට මැසේජ් කරන්නෙත් නෑ කෝල් කරන්නෙත් නෑ. හැබැයි මා එක්ක හෝල් බලන්නත් ගියා. එක්කෝ මෙන්ටල් සීන් එකක් තියෙනවා කෙල්ලට. උන්ගේ තාත්ත අරහෙම කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ ජනවාරි වල මුකුත් කරන්න ඕන නෑ මැයි වෙනකන් බලමු කියල.
ඒ තරමටම මට එපා වෙලා තිබ්බේ. එකී ට ඕන වුනේ මම මේක නවත්තයි කියල ඒකි මට එහෙමයි සැලකුවේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. පස්සේ උන්ගේ තාත්තට කිව්වා මෙහෙම ඔයාල කියනවයි කියලා නැවැත්තුව කියල. උන්ගේ තාත්තා කිව්වා අපි නම් එහෙම කිව්වේ නෑ කියල. දවස් කිහිපයක් දෙන්නලු මම අහලා බලලා කියන්නම්ලු. මට නම් දැන් වැඩක් නෑ. ඔහොම ජීවත් වෙන්න බෑනේ.
මාව බය කරගෙන මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදන්නේ එයා. සතියට දවසක් දෙකක්වත් පිස්සුවක් නටනවා අනිවා. අන්තිම සතියම පිස්සුව වැඩි වුනා. එපාම වුනා ඒකෙන් මට නම්.
තෝ බේරුනේ පෙර පිනකට . නැත්තන් තොට හැමදාම පිස්සෙක් වගේ ඉන්න වෙන්නේ ගැනි ෆයර් උනහම එක ගෙදර ඉදන්මාව බය කරගෙන මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදන්නේ එයා. සතියට දවසක් දෙකක්වත් පිස්සුවක් නටනවා අනිවා. අන්තිම සතියම පිස්සුව වැඩි වුනා. එපාම වුනා ඒකෙන් මට නම්.
Broooo @Heshan Daminda I reaallly feel soory bout u mcn
I looooveee uuuuuuuuuuuuuuuuuuuuu dangerouslllyyyyyyyyyyyyy
I used to sing this to a boy when I was in grade 7
what is haappppenning to our charli puth komlaaaaaaaaa
We dont talk anymoreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
bro oyaa kinda soft wediy anika ...... be a badass niggga tttoooooo
උඹ ඩිප්‍රෙස් වෙන්න එපා. මරාලෙකින් ගැලවිලා තියෙන්නේ
තිත්තයි බන් ගෑනුන්ට රැවටිලා, මිනිස්සුන්ට රැවටිලාම..man muge hitha awl yana hinda kiwwe nehe. ochchara ikkmanata kellek set wela badinnama hadanawanam ethana loku awlk athi![]()
ade kochara kal ashraya karalada, marry karanna da hitiye?
matath oya seen ekama thibba wuna. depression awa. ninda giye na. habai awuruddak vitara thaniyama idala balpn. ethakota relief ekk enawa. podi break ekk ganin. sentimental dewal tiyagnna epaතිත්තයි බන් ගෑනුන්ට රැවටිලා, මිනිස්සුන්ට රැවටිලාම..![]()

"පොඩි හරි චකිතයක් තියෙනවා නම් බඳින්න හොඳ නෑ" me kathawa sarpurna attha. podi hari deyak thiynwanam hithata awul wage kawadawath hithanna epa "marry kalama hadei" , " kal yaddi hadei " wage ewa. atha aralama dapan. hadissi nam wenna epa. Passe kaleka therei hoda thiranyk gatte kiylaමට නම් හරිම දුකයි උඹට වෙච්චි දේ ගැන. හැබැයි ඉතින් උඹ හෙන බලාපොරොත්තු තියාගෙන හිටියනෙ ඕක ගැන.