මේකේ ඉන්න මුසලයන්ගේ ඇස් වහ කට වහ තමාමොකක්ද බන් උනෙ? උබ වෙඩින් එකත් ප්ලැන් කලානෙ?![]()
![]()
මේකේ ඉන්න මුසලයන්ගේ ඇස් වහ කට වහ තමාමොකක්ද බන් උනෙ? උබ වෙඩින් එකත් ප්ලැන් කලානෙ?![]()
![]()
අඩෝ මාත් කිව්ව මූට ඕක බදින්න වෙන්නෙ නෑ කියලමේකේ ඉන්න මුසලයන්ගේ ඇස් වහ කට වහ තමා
උඹ ලෝභයි කියලා නිගමනය කළා නෙමෙයි. උඹ කිව්වනෙ වෙඩින් ඇල්බම් හදන්නෙ නෑ වගේ තව තව දේවල්. ඔව්වා සාමාන්‍යෙන් ඕනෑම ගෑණියෙක් බලාපොරොත්තු වෙන දේවල්. අර මේකෙ තව එකෙක් කියලා තිබ්බෙ පොඩි පොඩි කෑම ජාති බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ගෑණු එව්වට සල්ලි නොයොදන එක දකින්නෙ ලෝභකම් විදිහට. අපි බොරු වියදම් විදිහට දකින ගොඩක් දේවල් උන්ට බොරු වියදම් නෙමෙයි. ඒ උන්ගෙ හැටි. හැම ගෑණිම දත ගලවන්නෙ නැති උනත් සමහර බේසික් දේවල් නොකර බෑ. හිනාවෙලා උන් එපා කිව්වත් හිතේ තියන් ඉන්නවා.මොන වගේ තැන් වලින්ද උඹ මම ලෝභයි කියල නිගමනය කලේ..![]()
ඕවා ජීවිතේට පාඩම් කරගනින්. කවදාහරි උඹට හරි යයි.තිත්තයි බන් ගෑනුන්ට රැවටිලා, මිනිස්සුන්ට රැවටිලාම..![]()
ai bn ochchara ikmnta kella kiynawa kiyala marry krnda haduwe. matath kellek set wela inne me tike. e unata mn nan kiyala thiyenne awuruddak wath ashrya krnda one kiyala. love kranda patan gatta gamn ekita wada ekek na kiyala hithenne. pahu weddi thama sathya awaboda wenneඒකිටමයි හදිස්සි වුනේ බඳින්න. පොතේ අත්සන් කරලා හරි ගෙදර එන්න ඕන කිව්වා. ඒත් ඉතින් අම්මලා තාත්තලට ඕනනේ ලොකුවට වෙඩින් ගන්න. අන්තිමේ අම්මලා තාත්තලා ණයක් අරගෙන වෙඩින් එකක් ගන්න බැලුවේ. මුලින් හිතුවේ ජනවාරි 17 එන්ගේජ්මන්ට් එක විතරක් ගන්න. පස්සේ අරයගෙ වචනේ නිසා සේරම එක පාර කරලා ඉවරයක් කරන්න බැලුවේ. හෝල් එහෙමත් බලන්න ගියා. අන්තිමේ ඒ පැත්තේ ලෝන් එක අවුල් ගියා. උන්ගේ තාත්තා මට කෝල් කරලා ලෝන් එක ගැන අඩමානෙට කතා කළා. මම කිව්වා ඉතින් අන්කල්ලට අමාරු නම් ආර්ථික අතින් මැයි වල වගේ කරමු කියල තව කල් අරගෙන. එයා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ උත්තරයක්.
ඕක කෙල්ලට ආරංචි වෙලා අන්තිමේ මට කියනව අපේ අම්මලා තාත්තලා දැන් මේකට අකමැතියි, ඔයා සැරින් සැරේට කල් දානවා කියල. මට තේරෙනවා බොරුවක් කියලා. මාත් හා කියල නිකන් හිටිය.
ඔයිට කලින් දවස් ගානක ඉඳලා මටත් පල නොකියා පලා බෙදුවා කෙල්ල. එක්කෝ පරණ එකා ආයේ සෙට් වෙලා. නැත්තන් අලුත් වෙන එකෙක් සෙට් වෙලා. පරණ එකත් පස්සෙන් එනවා කිව්වා. උට මෙයා බැන්නා කියලත් කිව්වා. හරියකට මැසේජ් කරන්නෙත් නෑ කෝල් කරන්නෙත් නෑ. හැබැයි මා එක්ක හෝල් බලන්නත් ගියා. එක්කෝ මෙන්ටල් සීන් එකක් තියෙනවා කෙල්ලට. උන්ගේ තාත්ත අරහෙම කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ ජනවාරි වල මුකුත් කරන්න ඕන නෑ මැයි වෙනකන් බලමු කියල.
ඒ තරමටම මට එපා වෙලා තිබ්බේ. එකී ට ඕන වුනේ මම මේක නවත්තයි කියල ඒකි මට එහෙමයි සැලකුවේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. පස්සේ උන්ගේ තාත්තට කිව්වා මෙහෙම ඔයාල කියනවයි කියලා නැවැත්තුව කියල. උන්ගේ තාත්තා කිව්වා අපි නම් එහෙම කිව්වේ නෑ කියල. දවස් කිහිපයක් දෙන්නලු මම අහලා බලලා කියන්නම්ලු. මට නම් දැන් වැඩක් නෑ. ඔහොම ජීවත් වෙන්න බෑනේ.
මාව බය කරගෙන මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදන්නේ එයා. සතියට දවසක් දෙකක්වත් පිස්සුවක් නටනවා අනිවා. අන්තිම සතියම පිස්සුව වැඩි වුනා. එපාම වුනා ඒකෙන් මට නම්.

Yako puduma whoththiyone inne denKalin ma hitapu kellke ta nam nawathanna reason eka unee ape amma thatha wayasa wadi eka
Ekita okkoma karagahanna weiyi kiyala naki unama parents la, hoyanne ammala thathala adu wayasaka inna kollake wa![]()
duk wenna epa hesan owa ohoma thamai.
aluth awuruddta kalin iwara wena dewal iwara una eka hodai.same here : mata kellek mage financial status honda ne kiyala breakup kala. 4 years love + wena kollekta hitha gihinumbalata breakup una hethuwa mokadda?
love eka kochara kal da
edit - mata kellek mage financial status honda ne kiyala breakup kala. 1.5 years love
kiyapan visthare wena ekekta hari wedagath weineUmbath ahana prashna.. yako man dan bandala inne.. parana ganun ge labbawal mewala liyanawa kiyanne.. ahaka inna nai redde asse dagannawa wage..

මේ මාස දෙකහමාරට ඕක නිසා මම ලක්ෂෙකට වඩා වියදම් කරන්න ඇති.හම්බෙන හැමදාම හොඳ තැන් වලින් කන්න අරන් දෙනවා. පොඩි පොඩි ගිෆ්ට් ගෙනිහින් දෙනවා. චොකලට් දෙනවා. ඇවිදින්න එක්කන් යනවා. හැමදේම.උඹ ලෝභයි කියලා නිගමනය කළා නෙමෙයි. උඹ කිව්වනෙ වෙඩින් ඇල්බම් හදන්නෙ නෑ වගේ තව තව දේවල්. ඔව්වා සාමාන්‍යෙන් ඕනෑම ගෑණියෙක් බලාපොරොත්තු වෙන දේවල්. අර මේකෙ තව එකෙක් කියලා තිබ්බෙ පොඩි පොඩි කෑම ජාති බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ගෑණු එව්වට සල්ලි නොයොදන එක දකින්නෙ ලෝභකම් විදිහට. අපි බොරු වියදම් විදිහට දකින ගොඩක් දේවල් උන්ට බොරු වියදම් නෙමෙයි. ඒ උන්ගෙ හැටි. හැම ගෑණිම දත ගලවන්නෙ නැති උනත් සමහර බේසික් දේවල් නොකර බෑ. හිනාවෙලා උන් එපා කිව්වත් හිතේ තියන් ඉන්නවා.
වෙඩින් එකට ඕනෑවට වඩා වියදම් කරන එක මමත දකින්නෙ සල්ලි නාස්තියක් විදිහට. බැන්ඳට පස්සෙ හිතෙනවා සමහර වියදම් අපරාදෙ කියලා. ඒත් සමහර දේවල් නම් කරන්නම ඕනෙ බන්.
ඕවා ජීවිතේට පාඩම් කරගනින්. කවදාහරි උඹට හරි යයි.
------ Post added on Dec 23, 2023 at 9:55 PM
ha hapura kiyala aluth awurudde supiri kallak bassamu koluwooo... owada minissunta wenneමේ මාස දෙකහමාරට ඕක නිසා මම ලක්ෂෙකට වඩා වියදම් කරන්න ඇති.හම්බෙන හැමදාම හොඳ තැන් වලින් කන්න අරන් දෙනවා. පොඩි පොඩි ගිෆ්ට් ගෙනිහින් දෙනවා. චොකලට් දෙනවා. ඇවිදින්න එක්කන් යනවා. හැමදේම.
ඔය ඇල්බම් සීන් එක අපි කතා වෙලා එක තැනකට ආවේ. මුලින් හිතන් හිටියේ ලොකුවට වියදම් කරන්නේ නෑ කියල. පස්සේ පස්සේ උන්ගේ අම්මලා තාත්තලා අපේ අක්කලා බාප්පලා ඒ වගේ පොඩියට කරනවට කැමති වුනේ නෑ. ඒකි කැමති වුනේ නෑ පෝරුවේ නගින්නවත්. මාත් හා කිව්වා. ඒත් අපේ අක්කලා බාප්පලා එහෙම නැතුව මගුල් කනවට කැමති වුනේ නෑ. උන්ගේ අම්මලා තාත්තලත් එහෙමයි. පස්සේ ඒ තැනට වැඩ සිද්ද වෙද්දී මේකි කියනවා එච්චර ලොකුවට කරනවා නම් ඇල්බම් ගහන්න ඕන ෆොටෝ ගන්න ඕන. ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රෆර් කෙනෙක් ඕන. එහෙමයි කියල. එහෙම කියන එකේ නෙමෙයි අවුල. එහෙම කියන ටෝන් එකෙයි අවුල. ඒ කියපු ටෝන් එක තනිකරම aggresive වුනා. මගෙන් අරියර්ස් එකක් කවර් කරනවා වගේ ටෝන් එකකින් කිව්වේ. මට එතැනදී මල පැනල ෆෝන් එකත් පැත්තකට දැම්මා. මැසේජ් වලට රිප්ලයි කලෙත් නෑ. මම ඒ වෙලාවේවත් ඒකිට බැන්නේ නෑ. අද වෙනකන් මුකුත් කියල නෑ. තමුසේ කියලවත් කතා කරලා නෑ. මොකද කලින් එකා සෑහෙන්න බනිනවා සැක කරනවා කියලා කිව්වේ. මම ඒක නිසා කිසිම විදිහකට සැර කරලා කතා කරලා නෑ.
අන්තිමේ වුනේ ඒකි මට සැර කරපු එක. මට එතැනින්ම එපා වුනා. එදා උන්ගේ තාත්තා කතා කරලා ලෝන් එකේ වැඩේ අවුල් කියල කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ මට දැන්ම මේක කරන්නන බෑ මට කොහොමත් තව අඳුරගන්න කල් ඕන කියලා.
සමහර විට ඒකි කලින් කොල්ලගෙන් සල්ලම් වෙලා තියෙනව වෙන්න පුළුවන්,. එකට බයේ පෝරුවේ නගින්න බය වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති ලොකුවට මගුල නොගෙන පොඩියට ගන්න මාව පොළොඹවගන්න ට්‍රයි කරන්න ඇත්තේ. පස්සේ පෝරුවට නගින්නම වෙන නිසා මේක අත්හැරිය වෙන්නත් පුළුවන්.
aney ubt set koragninkoha hapura kiyala aluth awurudde supiri kallak bassamu koluwooo... owada minissunta wenne
ඕවනං පත බොරු බං. පෙට්ටි කැඩුනා කියලා පෝරුවෙ අශ්ටක කියනකොට ඇත්තටම කලන්තෙ දානවනං අර සල්ලි වලට හතරවටේ නාකි එක්ක හැමිනුන ශලනිලා එහෙම පෝරුවෙ ඉද්දි අශ්ටක කිව්වම ඒකිටත් කලන්තෙ දාල අශ්ටක කිව්ව එකාටත් කලන්තෙ දාලා පෝරුවත් දෙකට පැලෙන්න ඕන වටේ ගිය හැටියටසමහර විට ඒකි කලින් කොල්ලගෙන් සල්ලම් වෙලා තියෙනව වෙන්න පුළුවන්,. එකට බයේ පෝරුවේ නගින්න බය වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති ලොකුවට මගුල නොගෙන පොඩියට ගන්න මාව පොළොඹවගන්න ට්‍රයි කරන්න ඇත්තේ. පස්සේ පෝරුවට නගින්නම වෙන නිසා මේක අත්හැරිය වෙන්නත් පුළුවන්.
owa boru! ehenam renoge eka mona wenna ooned ?ඕවනං පත බොරු බං. පෙට්ටි කැඩුනා කියලා පෝරුවෙ අශ්ටක කියනකොට ඇත්තටම කලන්තෙ දානවනං අර සල්ලි වලට හතරවටේ නාකි එක්ක හැමිනුන ශලනිලා එහෙම පෝරුවෙ ඉද්දි අශ්ටක කිව්වම ඒකිටත් කලන්තෙ දාල අශ්ටක කිව්ව එකාටත් කලන්තෙ දාලා පෝරුවත් දෙකට පැලෙන්න ඕන වටේ ගිය හැටියට
Anyway උබනං ඕකෙන් බේරිලා තියෙන්නෙ පූරුවෙ පිනකට වගේ
mage dhoni rapunzelaney ubt set koragninko
ලංකාවෙ නිලියො එකෙක්ටවත් පෝරුවෙ නගින්න වෙන්නෑ එහෙනම්owa boru! ehenam renoge eka mona wenna ooned ?
ගැහැණියකගේ අතීතයයි පිරිමියෙකුගේ අනාගතයයි සෙවිය යුතු යැයි කිවුවේ නිකමටදමේ මාස දෙකහමාරට ඕක නිසා මම ලක්ෂෙකට වඩා වියදම් කරන්න ඇති.හම්බෙන හැමදාම හොඳ තැන් වලින් කන්න අරන් දෙනවා. පොඩි පොඩි ගිෆ්ට් ගෙනිහින් දෙනවා. චොකලට් දෙනවා. ඇවිදින්න එක්කන් යනවා. හැමදේම.
ඔය ඇල්බම් සීන් එක අපි කතා වෙලා එක තැනකට ආවේ. මුලින් හිතන් හිටියේ ලොකුවට වියදම් කරන්නේ නෑ කියල. පස්සේ පස්සේ උන්ගේ අම්මලා තාත්තලා අපේ අක්කලා බාප්පලා ඒ වගේ පොඩියට කරනවට කැමති වුනේ නෑ. ඒකි කැමති වුනේ නෑ පෝරුවේ නගින්නවත්. මාත් හා කිව්වා. ඒත් අපේ අක්කලා බාප්පලා එහෙම නැතුව මගුල් කනවට කැමති වුනේ නෑ. උන්ගේ අම්මලා තාත්තලත් එහෙමයි. පස්සේ ඒ තැනට වැඩ සිද්ද වෙද්දී මේකි කියනවා එච්චර ලොකුවට කරනවා නම් ඇල්බම් ගහන්න ඕන ෆොටෝ ගන්න ඕන. ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රෆර් කෙනෙක් ඕන. එහෙමයි කියල. එහෙම කියන එකේ නෙමෙයි අවුල. එහෙම කියන ටෝන් එකෙයි අවුල. ඒ කියපු ටෝන් එක තනිකරම aggresive වුනා. මගෙන් අරියර්ස් එකක් කවර් කරනවා වගේ ටෝන් එකකින් කිව්වේ. මට එතැනදී මල පැනල ෆෝන් එකත් පැත්තකට දැම්මා. මැසේජ් වලට රිප්ලයි කලෙත් නෑ. මම ඒ වෙලාවේවත් ඒකිට බැන්නේ නෑ. අද වෙනකන් මුකුත් කියල නෑ. තමුසේ කියලවත් කතා කරලා නෑ. මොකද කලින් එකා සෑහෙන්න බනිනවා සැක කරනවා කියලා කිව්වේ. මම ඒක නිසා කිසිම විදිහකට සැර කරලා කතා කරලා නෑ.
අන්තිමේ වුනේ ඒකි මට සැර කරපු එක. මට එතැනින්ම එපා වුනා. එදා උන්ගේ තාත්තා කතා කරලා ලෝන් එකේ වැඩේ අවුල් කියල කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ මට දැන්ම මේක කරන්නන බෑ මට කොහොමත් තව අඳුරගන්න කල් ඕන කියලා.
සමහර විට ඒකි කලින් කොල්ලගෙන් සල්ලම් වෙලා තියෙනව වෙන්න පුළුවන්,. එකට බයේ පෝරුවේ නගින්න බය වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති ලොකුවට මගුල නොගෙන පොඩියට ගන්න මාව පොළොඹවගන්න ට්‍රයි කරන්න ඇත්තේ. පස්සේ පෝරුවට නගින්නම වෙන නිසා මේක අත්හැරිය වෙන්නත් පුළුවන්.
ලංකාවෙ නිලියො එකෙක්ටවත් පෝරුවෙ නගින්න වෙන්නෑ එහෙනම්![]()
ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකි මට බොරු කියපු එක. මම ඇහුවම එහෙම වුනේ නෑ කිව්වනේ. ඒත් ඔව්වත් එක්ක මට එහෙමත් සැකයක් එනවනේ.owa boru! ehenam renoge eka mona wenna ooned ?
ඒක තමා කියන්නේ. හැබැයි සමහරු කියන්නේ අතීතය ඉවරයි අනාගතේ ගැන හිතන්නයි ඕන කියලනේ.ගැහැණියකගේ අතීතයයි පිරිමියෙකුගේ අනාගතයයි සෙවිය යුතු යැයි කිවුවේ නිකමටද
bandata passe oowa balanna gihin nondy wenna be bnඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකි මට බොරු කියපු එක. මම ඇහුවම එහෙම වුනේ නෑ කිව්වනේ. ඒත් ඔව්වත් එක්ක මට එහෙමත් සැකයක් එනවනේ.