ඔව් එකනේ කියන්නේ එන්ගේජ් වෙනකන් දෙන්න බෑ කියලත්,. එහෙම වෙලා තියෙනවා නම් එන්ගේජ් වුනාට පස්සෙනේ දැනගන්නේ. එතකොට මොකෝ ආයේ ලේහන්නෙයි.bandata passe oowa balanna gihin nondy wenna be bn![]()
ඔව් එකනේ කියන්නේ එන්ගේජ් වෙනකන් දෙන්න බෑ කියලත්,. එහෙම වෙලා තියෙනවා නම් එන්ගේජ් වුනාට පස්සෙනේ දැනගන්නේ. එතකොට මොකෝ ආයේ ලේහන්නෙයි.bandata passe oowa balanna gihin nondy wenna be bn![]()
ඕවනං පත බොරු බං. පෙට්ටි කැඩුනා කියලා පෝරුවෙ අශ්ටක කියනකොට ඇත්තටම කලන්තෙ දානවනං අර සල්ලි වලට හතරවටේ නාකි එක්ක හැමිනුන ශලනිලා එහෙම පෝරුවෙ ඉද්දි අශ්ටක කිව්වම ඒකිටත් කලන්තෙ දාල අශ්ටක කිව්ව එකාටත් කලන්තෙ දාලා පෝරුවත් දෙකට පැලෙන්න ඕන වටේ ගිය හැටියට

mata penne uba kiriye nokiwwata sahena awulen idala wage. oka kadichcha eka hondai..මේ මාස දෙකහමාරට ඕක නිසා මම ලක්ෂෙකට වඩා වියදම් කරන්න ඇති.හම්බෙන හැමදාම හොඳ තැන් වලින් කන්න අරන් දෙනවා. පොඩි පොඩි ගිෆ්ට් ගෙනිහින් දෙනවා. චොකලට් දෙනවා. ඇවිදින්න එක්කන් යනවා. හැමදේම.
ඔය ඇල්බම් සීන් එක අපි කතා වෙලා එක තැනකට ආවේ. මුලින් හිතන් හිටියේ ලොකුවට වියදම් කරන්නේ නෑ කියල. පස්සේ පස්සේ උන්ගේ අම්මලා තාත්තලා අපේ අක්කලා බාප්පලා ඒ වගේ පොඩියට කරනවට කැමති වුනේ නෑ. ඒකි කැමති වුනේ නෑ පෝරුවේ නගින්නවත්. මාත් හා කිව්වා. ඒත් අපේ අක්කලා බාප්පලා එහෙම නැතුව මගුල් කනවට කැමති වුනේ නෑ. උන්ගේ අම්මලා තාත්තලත් එහෙමයි. පස්සේ ඒ තැනට වැඩ සිද්ද වෙද්දී මේකි කියනවා එච්චර ලොකුවට කරනවා නම් ඇල්බම් ගහන්න ඕන ෆොටෝ ගන්න ඕන. ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රෆර් කෙනෙක් ඕන. එහෙමයි කියල. එහෙම කියන එකේ නෙමෙයි අවුල. එහෙම කියන ටෝන් එකෙයි අවුල. ඒ කියපු ටෝන් එක තනිකරම aggresive වුනා. මගෙන් අරියර්ස් එකක් කවර් කරනවා වගේ ටෝන් එකකින් කිව්වේ. මට එතැනදී මල පැනල ෆෝන් එකත් පැත්තකට දැම්මා. මැසේජ් වලට රිප්ලයි කලෙත් නෑ. මම ඒ වෙලාවේවත් ඒකිට බැන්නේ නෑ. අද වෙනකන් මුකුත් කියල නෑ. තමුසේ කියලවත් කතා කරලා නෑ. මොකද කලින් එකා සෑහෙන්න බනිනවා සැක කරනවා කියලා කිව්වේ. මම ඒක නිසා කිසිම විදිහකට සැර කරලා කතා කරලා නෑ.
අන්තිමේ වුනේ ඒකි මට සැර කරපු එක. මට එතැනින්ම එපා වුනා. එදා උන්ගේ තාත්තා කතා කරලා ලෝන් එකේ වැඩේ අවුල් කියල කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ මට දැන්ම මේක කරන්නන බෑ මට කොහොමත් තව අඳුරගන්න කල් ඕන කියලා.
සමහර විට ඒකි කලින් කොල්ලගෙන් සල්ලම් වෙලා තියෙනව වෙන්න පුළුවන්,. එකට බයේ පෝරුවේ නගින්න බය වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති ලොකුවට මගුල නොගෙන පොඩියට ගන්න මාව පොළොඹවගන්න ට්‍රයි කරන්න ඇත්තේ. පස්සේ පෝරුවට නගින්නම වෙන නිසා මේක අත්හැරිය වෙන්නත් පුළුවන්.
අතීතේ එච්චර ඉක්මණට ඉවර කරන්න පුළුවන් නම් උබට ඔහොම දුකක් දැනේවිදඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකි මට බොරු කියපු එක. මම ඇහුවම එහෙම වුනේ නෑ කිව්වනේ. ඒත් ඔව්වත් එක්ක මට එහෙමත් සැකයක් එනවනේ.
ඒක තමා කියන්නේ. හැබැයි සමහරු කියන්නේ අතීතය ඉවරයි අනාගතේ ගැන හිතන්නයි ඕන කියලනේ.
------ Post added on Dec 23, 2023 at 11:26 PM
මාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.
ado umba wedding cost spreadsheet ahala thibba neda? eh kellath ekkada breakup ?
------ Post added on Dec 23, 2023 at 11:36 AM
යාලු වෙලා මාස දෙකෙන් බඳින්නත් ප්ලෑන් කරල කිව්වා?
Dan uba basinna budget hewer okatada ?
දැන් නම් තිත්ත වෙලා තියෙන්නේ. සේරම කුණු බේරුවල බොක්කට වගේ සෙට් වෙන්නෙම මරාල. අන්තිමේ ආතල් එකේ ඉන්න තියෙන තනිකඩ ජීවිතෙත් නැති වෙනවා.
Ade meka kiyawalath mata mara dukai bn.. ubalawa dakalawath nathi unathpora dukata KFC eken kanne![]()

Everything is illusion.Ade meka kiyawalath mata mara dukai bn.. ubalawa dakalawath nathi unath![]()
eka nisa katha karanna aniwa machan Ammala thathala ganaYako puduma whoththiyone inne den![]()
කමක් නෑ ඔහොම හරි බේරුන එක ගැන සතුටු වෙන්න.. ඉක්මණටම හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මගේ යාළුවෙක්ගේ කෙල්ලෙක් බෑ කියලා තිබ්බා උගෙ දෙමාපියොත් එකම බාතෘම් එක පාවිච්චි කරනවා නම්. ඌ නම් වෙනම බාතෘම් එකක් හදලා කෙල්ලව බැන්ඳා.eka nisa katha karanna aniwa machan Ammala thathala gana
මම නම් හිතන්නේ දෙමව්පියොත් දැනගන්න ඕනෙ ළමයින්ව ඉන්ඩිපෙන්ඩ් කරලා තමනුත් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න කාගෙන්වත් යැපෙන්න බලාපොරොත්තු නොවී.parents la balaganna.
ලංකාවේ කෙල්ලො ගෑණුන්ගේ දැන් සිහිනය තමයි ඉතියෝපියාවට හරි යන එක.Ammala nisa rata yanna ba kiyalath kochara unge kello dala yanawada bung

Ekane bung, owa ohoma ahanne nathuwa marriage ekata yana un kiyak innawadaමගේ යාළුවෙක්ගේ කෙල්ලෙක් බෑ කියලා තිබ්බා උගෙ දෙමාපියොත් එකම බාතෘම් එක පාවිච්චි කරනවා නම්. ඌ නම් වෙනම බාතෘම් එකක් හදලා කෙල්ලව බැන්ඳා.
මම නම් හිතන්නේ දෙමව්පියොත් දැනගන්න ඕනෙ ළමයින්ව ඉන්ඩිපෙන්ඩ් කරලා තමනුත් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න කාගෙන්වත් යැපෙන්න බලාපොරොත්තු නොවී.
ලංකාවේ කෙල්ලො ගෑණුන්ගේ දැන් සිහිනය තමයි ඉතියෝපියාවට හරි යන එක.![]()
------ Post added on Dec 24, 2023 at 11:31 AM
Den kaale virgin kellek hoyaganna amarui banඔව් එකනේ කියන්නේ එන්ගේජ් වෙනකන් දෙන්න බෑ කියලත්,. එහෙම වෙලා තියෙනවා නම් එන්ගේජ් වුනාට පස්සෙනේ දැනගන්නේ. එතකොට මොකෝ ආයේ ලේහන්නෙයි.
same reasonmata kellek mage financial status honda ne kiyala breakup kala
කෙල්ල ගිය ආත්මේ ප්‍රේතියක් වෙලා ඉද්දි වෙන පෙරෙතයෙක් එක්ක ලැට් එකක් බෙදා ගන්න බැරුව උන ඇරියස් එක උබෙ යාලුවගෙන් කවර් කරන්න හදල වගේමගේ යාළුවෙක්ගේ කෙල්ලෙක් බෑ කියලා තිබ්බා උගෙ දෙමාපියොත් එකම බාතෘම් එක පාවිච්චි කරනවා