මට පැය දෙකකින් තුනකින් අවුලක් නැතුව යනවා. මොකද breakup වෙන තැනට පත් වෙනවා කියන්නේ ඉස්සරහට එකට ජිවත් වෙන කෙල්ල එයා නෙමෙයි කියල තේරිලා ඉවර නිසා. positive හිතන නිසා. මොකද ජීවිතේට එක එක මිනිස්සු එනවා යනවා. උන්ගෙන් සත පහකට වැඩක් නැහැ, ඇවිල්ල මොන මගුල උනත් නතරවෙලා එකට ඉන්න ඕනෙයි කියල හිතන් ඉන්න කෙල්ල නැති උනොත් වෙන මොකක් හරි හේතුවක් නිසා, අන්න එතකොට තමයි අමාරු. මොකද එහෙම එවුන් හොයන්න ටිකක් අමාරුයි.
give up වෙනවා කියන්නේ එකත් එයාගේ weak එකක්. ඉතින් ඒ කියන්නෙත් අපි හරියට එකට ජිවත් වෙන්න ඉන්න කෙල්ල එයත් නෙමෙයි කියන එක. එතකොට ඉක්මනට breakup වෙන එක හොඳයි. මොකද කාලකන්නි වේවි නාකි වෙනවට වඩා හරි එක හොයාගන්න නම් එකක් මත්තේ ෆුක දිදී ඉඳල හරියන්නේ නැහැ කියල තේරුම් අරගෙන නම් ඉන්නේ, එතනින් එහාට උබට move වෙන්න කිසි අවුලක් නැහැ. සෙල්ෆිෂ් තමයි ඒ දේ. නමුත් කෙල්ල උබට වඩා සෙල්ෆිෂ් නම් ඒක ප්‍රශ්නයක් නැහැ, කෙල්ල යාළුවෙලා ඉන්නකොට උබට සෙල්ෆිෂ් වෙන්න ඕන නැහැ. නමුත් බ්රේක් අප් වෙනවා කියන්නේ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ සෙල්ෆිෂ් එක නිසයි එහෙම වෙන්නේ.