Breast Exam ---

help_needed

Member
Feb 4, 2016
33
2
0
මෙකයි සිද්දිය කෙල්ලට බ්රෙඅස්ට් exam එකක් තියෙනවා නෙක්ස්ට් වීක්, බට් එතන ඉන්නේ පිරිමි ඩොකාලා මට නිකන් අවුල් අවුල් වගේ බන් කෙල්ලව ඒ මිනිහට අල්ලන්න දෙන්න.:sorry::sorry: අපිට පුලුවන්ද හොස්පිටල් එකෙන් lady ඩොකෙක් රික්වෙස්ට් කරන්න ?:confused::confused:

මචංලා ජෝක් එකට ගන්න එපා බන් . කරපු එකෙක් or දන්නා එකෙක් හෙල්ප් එකක් දියන්. හැමෝටම වැදගත් වෙයි එක.

ගොඩක් පින් මචං.:love::love:
බුදු සරණයි .

update

තෙරෙඩ් එක බම්ප් කරපු reply දාපු හැමෝටම ගොඩක් පින් මචන්. breast exam එකක් කාගේ හරි GF කෙනෙක්ට කරනවා නම් lady ඩොකෙක් ඉල්ලන්න. ගොඩක් පින් මචන්.:love::love:

අර ෆේක් හොස්පිටල් පෝර්න් එකේ වගේ උඹේ කෙල්ලට අරින්න ගනී ටික වෙලාවකින් ඩොක්ටර්.ඊට පස්සෙ ගෑනි හැමදාම ඩොක්ටර්ව හොයාගෙන යයි රහ දැනිලා.

aggregate මචං උබ ගැන නම් මන් අනුකම්පා කරනවා මචං, උබෙන් සල්ලි ඉල්ලුවේ නැනේ බන් දන්නේ නැති දෙයක්නේ බන් ඇහුවේ උබ දන්නේ නැත්නම් එක ignore කරලා පලයන් එත් කාටවත් ඔහොම බලු කතා කියන්න එපා මචං.තැන්ක්ස් උබටත්.

Last edited:
  • Like
Reactions: SaLiTHaS77

help_needed

Member
Feb 4, 2016
33
2
0
පොඩ්ඩක් හිතලා බලපල්ලා මචෝ , මෙහෙම කරද්දී කොහොමද බන් හිත හදාගන්නේ .. මම වත් මෙහෙම කරලා නැ :sorry::sorry:

help_needed

Member
Feb 4, 2016
33
2
0
දන්න එකෙක් කියපන් බන් .. කෙල්ලෝ ඉන්න හැම කොල්ලටම වැදගත් වෙයි.
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    හොස්පිටල් වලට කතාකරලම අහලා බලපන්. .
    දොස්තර ගෑනු උනත් පිරිමි උනත් කරන්නේ තමන්ගේ වුර්තිය. .
    ලමෙක් හම්බවෙද්දි කරන දේවල් ගැන බලපන්. .
    ඕක ගැන වැඩිය හිතන්න එපා බන් .
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ithin lady doctor kenek channel karapanko kohomath lamai hambenkota handle karanne male doctorslane ban
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090
    113
    අර ෆේක් හොස්පිටල් පෝර්න් එකේ වගේ උඹේ කෙල්ලට අරින්න ගනී ටික වෙලාවකින් ඩොක්ටර්.ඊට පස්සෙ ගෑනි හැමදාම ඩොක්ටර්ව හොයාගෙන යයි රහ දැනිලා.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ethin bn kella thaniyama yawane nathuwa ubath palayan ekith ekka. Ethakota anawacha dewal karanna bane. Nathnam lady doctor kenek channel karapanko.
     
    help_needed

    Member
    Feb 4, 2016
    33
    2
    0
    ගොඩක් පින් මචං හැමෝටම .. මේකයි කෙල්ලට මචාන් ඒ ර්පොර්ට් එක ඕන goverment හොස්පිටල් එකකින් ..එකයි මචඃ අවුල ... gove හොස්පිටල් එකකින් එහෙම request කරන්න බැරිද මචන් ?
     
    help_needed

    Member
    Feb 4, 2016
    33
    2
    0
    අර ෆේක් හොස්පිටල් පෝර්න් එකේ වගේ උඹේ කෙල්ලට අරින්න ගනී ටික වෙලාවකින් ඩොක්ටර්.ඊට පස්සෙ ගෑනි හැමදාම ඩොක්ටර්ව හොයාගෙන යයි රහ දැනිලා.

    මන් මචන් උබට කිව්වා කියල හිතා ගනින් .. ඔහොම කතා කරන්න එපා බන් .. දන්නේ නැති නිසානේ මන් ඇහුවේ.sorry!
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ගොඩක් පින් මචං හැමෝටම .. මේකයි කෙල්ලට මචාන් ඒ ර්පොර්ට් එක ඕන goverment හොස්පිටල් එකකින් ..එකයි මචඃ අවුල ... gove හොස්පිටල් එකකින් එහෙම request කරන්න බැරිද මචන් ?

    ai bn oka gov hospital ekakinma ona ? Mokatada oya report eka ona wela thiyenne ?
     
    help_needed

    Member
    Feb 4, 2016
    33
    2
    0
    ai bn oka gov hospital ekakinma ona ? Mokatada oya report eka ona wela thiyenne ?

    කෙල්ල nursing යනවා මචං .. එකට ඔය මගුල් රෙපොඑර් එකත් ඕනලු.. දානවා නම් යවන්නෙත් නෑ මචාහං . තැන්ක්ස්

    PS : දැන් ගොඩක් gov ජොබ් වලටත් ඕක ඕනලු මචන්
     
    help_needed

    Member
    Feb 4, 2016
    33
    2
    0
    hmm this is a real issue , bump
    thanks macahn
    thanks.
    හොස්පිටල් වලට කතාකරලම අහලා බලපන්. .
    දොස්තර ගෑනු උනත් පිරිමි උනත් කරන්නේ තමන්ගේ වුර්තිය. .
    ලමෙක් හම්බවෙද්දි කරන දේවල් ගැන බලපන්. .
    ඕක ගැන වැඩිය හිතන්න එපා බන් .
    ow macahn eka aththa... bt macan kellake 1st boy man.. ekith baya wela.. n matath henam aul ban...thanks macahn

    ithin lady doctor kenek channel karapanko kohomath lamai hambenkota handle karanne male doctorslane ban

    e lamai hambenakotane ban..thanks bn :(

    Breast exam karanna godak welawata inne lady doctors la ne. Naththam Winlanka wage enna.

    na machan male eunuth innawane.. un mona magulata owa check karanna awada manda. hmm thanks