BREKING ZOOM

amiya

Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    "දෙන්නගෙන් කවුරු දින්නත් මට සතුටුයි"

    January 25, 2010
    1505028667namal.jpg

    පසුගිය දිනෙක කටුනායක දහඅටේ කණුව ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් තරඟයක් පැවැත්විණි. එහි විශේෂත්වය වූයේ මෙම තරඟය පැවැත්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ සහ අභාවප්‍රාප්ත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පුත් භානුක ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන් නායකත්වය ගත් කණ්ඩායම් 2ක් අතර වීමය. ඊට සනත් විමලසිරි, දමයන්ත පෙරේරා, ශලිනි තාරුකා, සුප්‍රියා අබේසේකර සහ පාලිත පෙරේරා ආදී නළු නිළියන් ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ. ඔවුන් ද එම කණ්ඩායම් 2ක යටතේ ක්‍රීඩා කළහ.

    කාසියේ වාසිය භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ කණ්ඩායමට හිමිවූ අතර ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නාමල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම‍ට ලබාදුන්නේය. ඒ අනුව පිටියට පිවිසි නාමල් රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම මුහුණදුන්නේ භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පන්දුවකටය. දක්ෂ පිති හරඹයක යෙදීමට හැකිවූ නමුත් අවසානයේ ඔහුට දැවීයාමට සිදුවූයේ ද ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අතට උඩ පන්දුවක් ලබාදීම නිසාය.

    නාමල් රාජපක්ෂගේ කණ්ඩායමට ලකුණු 73ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ භානුකගේ කණ්ඩායම ලකුණු 76ක් ලබාගනිමින් ජය වාර්තා කළේය. මෙම තරඟය සංවිධානය කර තිබුණේ ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. වරක් ඈ අසලට පැමිණි ඇගේ ආධාරකරුවකු ඇය සතුටට පත්වන්නේ කාගේ කණ්ඩායම ජයග්‍රහණය කළහොත් දැයි විමසා සිටියේය. ඇය සිනහව රැඳුණු මුවින් මෙසේ පිළිතුරු දුන්නේය
    " ඒ දෙන්නගෙම තාත්තල හුඟක් හොඳ යාළුවො. නාමලුත් මගෙ දරුවෙක්. ඉතිං දෙන්නගෙන් කවුරු දින්නත් මට සතුටුයි. "


    mokak ali tiyenawaaaa :D :D :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:මා අපේක්‍ෂකත්ව සුදුසුකම් සපුරලා - ෆොන්සේකා

    ජන.26 - ව්‍යවස්ථානුකූලව, මැතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සදහා අවශ්‍ය සුදුසුකම් තමන් විසින් සපුරනු ලැබ ඇති බව ජෙනරල් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඡන්දය 70%-80% ක් ප්‍රකාශිතයි-සර්ව සාධාරණ නෑ


    1856483334box.jpg

    ඡන්දය ප්‍රකාශ කිරීම උද්යෝගිමත්ව පැවත්වුණද සර්ව සාධාරණ මට්ටමක පැවතුණු බවද කිව නොහැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ඩී.එම් දිසානායක මහතා පවසයි. උතුරේ බෝම්බ පිපිරවීම් මෙන්ම දකුණේ වෙඩි තැබීම් හා ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැරීම්ද වාර්තා වූ බව හෙතෙම පවසයි. සමස්තයක් ලෙස රටේ ඡන්දය ප්‍රකාශ කිරීම 70%-80% ක පමණ ප්‍රතිශතයක් පෙන්නුම් කළ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. එසේ වුව ද උතුරේ ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතිශතයක් ලෙස ගත් කළ 20% තරම් අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කළ බවද කිලිනොච්ච්යේ ඡන්දය ප්‍රකාශ කිරීම 8% ටත් වඩා අඩු බවද කියා සිටියි. නැඟෙනහිර පළාතේ ඡන්ද ප්‍රකාශ කිරීම ද ඉතා අවම මට්ටමක පැවති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වැඩදුරටත් කියා සිටියි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    MalMalli
    user_online.gif

    Member
    reputation_balance.gif

    Posts: 77
    Join Date: Jan 2010



    5.gif
    Genaral කලවැද්දා... මාව රැවැට්ටුවා.. - Today, 04:23 PM

    "යකෝ... ඉල්ලන එකාටත් නැති ඡන්දේ මූට මොකට දුන්නද..?

    මම රැවටුනා, අපේ දෙයියෙක් වගේ හිටිය මහින්ද මහත්තයට, මගේ රටට මම ද්‍රෝහි උනා...

    ඕකා කලින් කිව්වානම් ඡන්දේ දෙන්නේ නෑ...

    කලවැද්දා...."



    සරත් ෆොන්සෙකාගේ පාර්ෂවයන්ගේ මතය වෙනස් වේද? Obe Adahas dakwanna
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Print this
    309584889seel-main.gif


    සීල් කළ තීරණය සුරැකිව....



    මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයෙන් පොලිස් ආරක්ෂාව සහිතව අදාල ඡන්ද පෙට්ටිය සීල් තබා ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත ගෙන යාම සඳහා අද ප.ව.4-45 ට පමණ බස් රියට ඇතුළු කළ අයුරු.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    shammee
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 3,486
    Join Date: Jul 2009
    Location: ලස්සන ශ්‍රී ලංකා



    8.gif
    Breaking news-SF දිනුවත් ??? - Today, 03:46 PM

    ජනරාල් දිනන බව තහවුරු වී ඇති බැවින් ඔහු දිනුවත්,මෙවර චන්ද නාම ලේඛනයේ නම නොමැති හෙයින් දිව්රුම් දීමට නුසුදුස්සෙක් බව අඟවමින් රජයේ මාධ්‍ය ජනතාව මුළාකරමින් සිටින බව හිටපු අගවිනිසුරු කියයි.
    එහෙත් මැතිවරණ කොමසාරිස් ඔහුගේ නාම යෝජනාව (මැ-නී31/1 යටතේ)නිසි පරිදි බාරගෙන චන්දයට යොමු කර ඇති බැවින් ඊට ඉහළින් අභියෝග කිරීමට පවතින නීතිය යටතේ ඉඩක් නොමැති බවත් මුළා නොවී තම චන්දය පාවිච්චි කරණ ලෙස ඉල්ලා සිටී.






    Copyright By shammee
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    සිනමන් ග්‍රෑන්ඩ් වටා ආරක්ෂාව තර කරයි

    ජනාධිපති ධූර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු ප්‍රබල ආධාරකරුවන් රැසක් එක්වී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇතැයි සඳහන් වේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පුත්තලම තැපැල් ඡන්ද ප්‍රතිඵල : මහින්ද ඉදිරියෙන්



    ජන.26 -පුත්තලම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියෙන් සිටී. ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,988 කි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොණරාගල තැපැල් ඡන්ද ප්‍රතිඵල : මහින්ද ඉදිරියෙන්



    ජන.26 -මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල්
    ඡන්ද ප්‍රතිඵලයට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියෙන් සිටී. ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 8,871 කි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵල : මහින්ද ඉදිරියෙන්

    ජන.26 - රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියෙන් සිටී. ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 9458 කි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පුත්තලම දිස්ත්‍රික්කයේ නිළ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මහින්ද රාජපක්ෂ - 4,988 (66.70%)
    සරත් ෆොන්සේකා - 2,464 (32.95%)

    මොණරාගල දිස්ත්‍රික්කයේ නිළ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මහින්ද රාජපක්ෂ - 8,871 (69.76%)
    සරත් ෆොන්සේකා - 3,795 (29.84%)
    රත්නපුර දිස්ත්‍රික්කයේ නිළ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මහින්ද රාජපක්ෂ - 9,458 (69.33%)
    සරත් ෆොන්සේකා - 4,143 (30.37%)