BREXIT යෝජනාව පාර්ලිමේන්තුවෙන් ඉවතට

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,798
    1
    9,669
    113
    colombo
    BREXIT යෝජනාව පාර්ලිමේන්තුවෙන් ඉවතට

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගෙනා BREXIT යෝජනාව එරට පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට තෙරේසා මේ අග්‍රාමත්‍යවරිය ප්‍රමුඛ පාලක පක්ෂය අද අපොහොසත් වූවා, ඒ අනුව බ්‍රෙක්සිට් යෝජනව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පරාජය වී ඇත එමෙන්ම අද සවස අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්ද ගෙන ඒමට නියමිතව ඇති බව වාර්තා වෙනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    bedagena kanne nathuwa badagena kanna giyaata hoda wade..

    tenor.gif
     
    Last edited: