BREXIT යෝජනාව පාර්ලිමේන්තුවෙන් ඉවතට
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගෙනා BREXIT යෝජනාව එරට පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට තෙරේසා මේ අග්‍රාමත්‍යවරිය ප්රමුඛ පාලක පක්ෂය අද අපොහොසත් වූවා, ඒ අනුව බ්‍රෙක්සිට් යෝජනව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පරාජය වී ඇත එමෙන්ම අද සවස අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්ද ගෙන ඒමට නියමිතව ඇති බව වාර්තා වෙනවා