ලෝක වෙලදපොලේ ලොකු විප්ලවයක ප්‍රථිපලයක් ව්ධිහට දැන් එංගලන්තය යුරෝපිය සංගමයෙන් අයින් උනා ...Brexit සමාජ ව්‍යාපාරය හැදුනේ මුලිකවම EU එකෙන් බ්‍රිතාන්‍යට අවාසි වෙන්න පටන් ගත්ත කාලයේ ඉදන්..අන්තිමට ජනමත විචාරණයක් කරන තැනට යන්න උනා...පොඩ්ඩක් ගවේෂණය කරලා බැලුවොත් ඔයාලට හොයා ගන්න පුළුවන් වෙයි මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා.ගොඩක් තැන් වල කියලා තියෙන්නේ තමාටම කියලා රටක් ඕනි කියන එක.මේ EU එකේ ඉන්න රටවල් විසි ගාන ඇතුලේ VISA නැතිව යන්න පුළුවන්නේ..මේවත් එක්ක බ්‍රිතාන්‍යට ලොකු බලපෑමක් වෙලා තියෙනවා.1993 මේකට සම්බන්ධ වෙනකොට විදේශීය පුද්ගලයන් 2.3 මිලියන් වගේ ඉදලා තියෙන්නේ..2014 වෙනකොට 8.2 වෙනකන් වැඩි වෙලා තියෙනවලු.මේක තමයි ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ...තව දේවල් තියෙනවා..EU වල බලවත්ම රට ජර්මනිය..එකත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා...කෙසේ හෝ මේ උන දෙයත් එක්ක අපේ ලංකාවට ලොකු බලපෑමක් එනවා.අපිට යුරෝපිය සංවිධානයෙන් ලැබිල තිබුන සහන ( මාළු , GSP + ) වලින් වැඩිම ප්‍රතිලාභ ලැබුන රට තමයි බ්‍රිතාන්‍ය..දැන් එක නැති වෙනවා..ඒ වගේම EU එකේ අනිත් රටවලට අපේ නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න වෙනවා වැඩිපුර..ඒ වගේම මේකෙන් අපිට වාසියක් වෙනවා.ඒ තමයි EU එකේ නීති රීති , සිමාවන් නැතිව බ්‍රිතාන්‍ය එක්ක වෙළද ගිවිසුම් ගහන්න දැන් අපිට පුළුවන්.එක නිසා අපිට මේකේ බලපෑම පාලනය කරගන්න පුළුවන් හරියට වැඩ කලොත්..එක එහෙම වෙනකොට අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව කියලා කියන කස්ටියක් හදිසියේම රනිල් හම්බවෙලා කියලා තියෙනවලු මේකෙන් වෙන පාඩුව පාලනය කරගන්න ඉන්දියාව එක්ක ECTA එක ඉක්මනටම අත්සන් කරන්න කියලා..එකට අමුතුවෙන් ගිවිසුම් ඕනි නෑ..අපි කලින් අත්සන් කරපු නිදහස් වෙළද ගිවිසුම තියෙනවා අපේ ව්‍යාපාරිකයන්ට ප්ප්‍රයෝජන ගන්න..
.ඇත්තම කතාව එක නෙවෙයි ඒ උනාට..ඉන්දියාවෙන් අපි කෙටිකාලින ණයක් අරගත්තනේ.එකෙන් ඩොලර්මි ලියන 200 ගෙවලා තියෙන්නේ..ඉතිරිය IMF එකෙන් අපිට දෙනවා කිව්වා ණය මුදලින් ගෙවන්න ඉදලා තියෙන්නේ..දැන් IMF එකේ ණය වාරික විධිහට අපිට දෙන්න හදන්නේ..මේ නිසා ඉන්දියාවේ ණය ගෙවාගන්න විධිහක් නැති වෙලා..මේකට ඉන්දියාව සතුටු කරන්න Brexit එක මුවාවෙන් එකෙන් අපිට ලොකු බලපෑමක් වෙනවා කියලා ECTA ගහන්න හදනවා..මේකයි ඇත්ත කතාව...
බ්‍රිතාන්‍ය EU එකෙන් අයින් උනේ ECTA එකේ වගේ EU එකේ ඕනිම රටක කෙනෙක්ට නිදහසේ එන්න තිබ්බ නිදහස එක්ක රටේ ස්වරියභය නැති උන එකත් , රටේ රැකියා අඩු වීමත් , වෙනත් ජාතින් බලවත් වීමත් වගේ ප්‍රශ්න නිසා...දැන් අපිටත් වෙන්නේ මේකම තමයි ECTA අත්සන් කලාම..එක නිසා පක්ෂ පාට භේදයන් නැතිව හැකි හැමවෙලාවකම මේකට විරෝධය දක්වන්න..පෙළපාලියකට යන්න අවස්තාව ලැබෙනවා නම් යන්න...සමාජය දැනුවත් කරන්න...