Brick mold

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
මචන්ලා මම හිතං ඉන්නවා concrete flowerpot හදන්න. මේකට ගන්න හොද mold මොනවද සහ කොහෙන්ද ගන්නෙ කියලා දන්න අය කියන්නකෝ
 

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මචෝ දන්නේ නම් නැත.උදව්වට බම්පියක් දාන්නම්.