Bridal dressing in Colombo?

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Mchan.. Mama photographer kenek widiyata May okkoma ekka weda karala thyenawa okkoma hodai, but gaana nam serai, but professional.

    Chandimal - Wedding day 110k
    Nadeesha Illangakoon
    Harris
    Sameera
    Chandani badnara
    Roshini Jayathilake
    Buddhi Jayaweera

    thawa godak aya innawa....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අනේ බන් නිකන් ඔය කපලා (ගොනාට) ඇදගන්නේ නැතිව ඔය නංගි කෙනෙකුට හරි පුරුදු වෙන ආධුනික කෙනෙකුට හරි කියලා අන්දවගනින්. දැන් මේ tv programme වලින් මිනිස්සුන්ගේ මොල හෝදලා තියෙන්නේ අරයට කියල අන්දගත්තේ නැතිනම් ඇදුම් අන්දන්න කවුරුත් නැ වගේ කියල. එයත් ඉතින් ඇව්ල්ලා පම්පෝරිය ගහනවා අන්දන හැටි. ඉතින් ඕව බලල ඔය ගැනුත් හිතනවා මාත් අනිවා මෙයාගෙන්ම අන්දගන්නවා කියලා. බම්බුව තමා :lol::lol: