කොලඹ අවට Bridal dressing/makeup කරන හොද කට්ටිය කවුද? charges/ fone numbers එහෙමත් දන්නවනම් ඒවත් එක්කම කියන්න...
Thank you in advance...
Thank you in advance...
Last edited:
මචන්ලා කොලඹ අවට Bridal dressing/makeup කරන හොද කට්ටිය කවුද? charges/ fone numbers එහෙමත් දන්නවනම් ඒවත් එක්කම කියන්න...
Thank you in advance...
onna balapan golayoHodama etin harris wijesinghe o1122580797.andanne gollayo 30000 i man visit karanna one nam advice denna 60000.tawa eyagema golayek dananjaya bandara kiyla innawa eya ekka kata karannath acc no 1 ta 3000k dala slip 1 fax krna oneonna balapan golayo


salon ranmali at boralasgamuwa(opposite side of NDB Bank)go and find out!!!!
========================මචන්ලා කොලඹ අවට Bridal dressing/makeup කරන හොද කට්ටිය කවුද? charges/ fone numbers එහෙමත් දන්නවනම් ඒවත් එක්කම කියන්න...
Thank you in advance...
========================
Dekak ne aniwa poornima sooriarachchi thamai
https://www.facebook.com/poornima.sooriarachchi
me salon eka koheda thiyenne?
http://www.salonneeshamanahari.com/
මෙයාට ගහන්න කෙනෙක් නෑ.. මේ අවුරුද්දේ ලංකාවේ ජනප්‍රියම beutician.. brides maid ල දෙන්නයි flower girls ල දෙන්නයි එක්ක bride ගේ දවස් දෙකට 140,000.. ගාන නම් වැඩි.. හැබැයි වියදම් කරන්න පුලුවන්නම් එතනට යන්න.. ඉන්නේ මහරගම..
Contact : 0777 650113
ඒක තමයි මමත් කිව්වේ මම දන්න කීපදෙනෙක්ම අන්දල තියෙනව. දැන් ගණන් ඊටත් වඩා වැඩියි හැබැයි මම හිතන්නේ..mage yaluwekwa anduwa. wedding + going away + second day + second day going away = 170,000. habai pattama lassanai
