geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    sensor godak podi (normal compact camera size)
    DSLR tharan quality na
    lens maru karanna ba
    inbult lens system eka loku zoom range ekak thibbata quality na , aperture adui
    oya tikak dewal
    gane hariyata, pahasuwa wage ewa matha thamai watinakama thiranaya wenne
     
    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Machan Mamath okak ganna baluwa canon SX40 hs meka nam hodai kiyanawa lankawa 50k wenawa ebay ekenam adui. anith eka Nikon P510 meke 42x digital zoom mekath ara wagemai zoom eka wadi meka lankawe 65k wenawa ebay eke $350k wage wenawa mama japan inna yaluwekgen ahuwa ehe 45i kiwwa puluwannam canon EOS rebel T3i eka ganin USA wala gana adui lu mehenam ganan. balala matath kiyapan hoda tanak hambunoth.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    DSLR and Compact අතර කැමරා වලට තම ඕක කියන්නේ. කම්පැක්ට් සහ DSLR අතර තියන ගැප් එකට තම ඔය කැමරා ජාතිය වැටෙන්නේ. සුපර්සුම් කියලත් කියන්නේ ඔකටම තමා. ඉමේජ් සෙන්සර් එක ගොඩක් කම්පක්ට් වල තියන 1/2.3 එක තම තියෙන්නේ. ඒ නිසා ඒ පැත්තෙන් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ . එත් DSLR වල තියන ප්‍රයෝරිටි මුඩ්ස් ඔක්කොම වගේම තියේ . ෆුල් මැනුවල් කොන්ට්‍රොලිනුයි තියේ. එත් ඒවගෙත් ගොඩක් ලිමිටෙෂන්ස් තියනවා. DSLR ගණන් වැඩිනම් , පොර්ටබිලිටි එක ලොකු ප්‍රයෝරිටි එකක්නම්, කැමරා එක ගැන ගොඩක් වොරි වෙන්න අකමැතිනම් , සුම් ගොඩක් ඕනේ නම් ඔය කැමරා හොඳයි. එත් මගේ පෞද්ගලික අදහසනම් ඔය එකක් ගන්නවට වඩා තව සල්ලි ටිකක් දාල මිරර්ලස් ඉන්ටර්චේන්ජබල් ලෙන්ස් කැමරා ගොඩක් හොඳයි උදා : Sony Nex series. ඒවා DSLR කොලිටි ඇන්ඩ් වර්සිටලිටි දෙකම දෙනවා (එත් DSLR වගේම බලාපොරොත්තුවෙන්න එපා) සයිස් එකත් පොඩිවට තියාගෙන.

    NEX-5_sv_SEL1855_1-1200.jpg

    Last edited:

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Machan Mamath okak ganna baluwa canon SX40 hs meka nam hodai kiyanawa lankawa 50k wenawa ebay ekenam adui. anith eka Nikon P510 meke 42x digital zoom mekath ara wagemai zoom eka wadi meka lankawe 65k wenawa ebay eke $350k wage wenawa mama japan inna yaluwekgen ahuwa ehe 45i kiwwa puluwannam canon EOS rebel T3i eka ganin USA wala gana adui lu mehenam ganan. balala matath kiyapan hoda tanak hambunoth.

    Uba oya ganan kiuwe SX40 walatada......Man m kalpana karanne SX50 eka gana ban....podi upset 2k thiyenawa naththam elatam mage hithata fit eka machan....Sony HX 2ooV ekath hodai wage ban ane manda....lankawe 50k kiyala sureda ban...UAE wala 70 wakata wadi ban...:no::no: