155/65/14 bridgestone ජපන් ටයර් 4ක් සෙට් උනා ටිකක් අඩුවට, අරන් දාගන්න එක පාඩුයි ද? එකක් 20 ගානෙ හම්බෙන්නෙ.
ප්ලේස් එක නම් ටයර් කඩයක් නෙමේ, කඩුවෙල ඩීල් පවර් එකේ තිබ්බෙ. Bridgestone එකේ newno කියන මොඩල් එකක් තියෙන්නෙ? මොකද හිතන්නෙ? Manfactured year 2024