පරණ Facebook Chat එක ආයෙත් ඕනෙද..? 
මෙන්න එහෙමනම් වැඩේ..
ඒත් Google Chrome / Mozilla Firefox හරි Opera හරි Use කරන අයට විතරයි මේක කරන්න පුළුවන්..
මේ යටින් තියෙන Links වලින් තමන්ගේ Web Browser එකට අදාල Link එකට ගිහින් Add-on එක Install කරගන්න..
එච්චරයි..
Code:
Mozilla Users - [URL="https://addons.mozilla.org/en-US/firefox/addon/fb-chat-sidebar-disabler/"]https://addons.mozilla.org/en-US/firefox/addon/fb-chat-sidebar-disabler/[/URL]
Code:
Chrome Users - [URL="https://chrome.google.com/webstore/detail/bfipfkeoidmndggnnpobeenlamiclald"]https://chrome.google.com/webstore/detail/bfipfkeoidmndggnnpobeenlamiclald[/URL]
Code:
Opera Users - [URL="https://addons.opera.com/addons/extensions/details/facebook-chat-sidebar-disabler/1.3/?display=en/"]https://addons.opera.com/addons/extensions/details/facebook-chat-sidebar-disabler/1.3/?display=en/[/URL]
(thX ¤--bACarDi--¤) 
ඔන්න සිද්දිය කියලා දුන්නා..
මෙන්න මම ගියා..
Last edited:



