උඹට ඇතුළෙ ඉඳන් පොත් කියවන්න පුළුවන්. ඕන නම් පොතක අවශ්‍ය දේවල් එතනදිම ෆොටෝ කොපි කරගන්නත් පුළුවන් (නොමිලෙ නම් නෙවි හැබැයි). Video library එහෙකුත් තිබුනා මම ඉස්කෝලෙ යන කාලේ. තෝරගත්තු කැසට් එක ඉන්ටර්නෙට් කැෆේ එකේ වගේ ඉඳගෙන headphone එහෙකුත් දාගෙන එතන බලන්න තියෙන්නෙ. මම යන කාලේ තිබුනෙ හද්ද පරණ ක්‍රිකට් මැච් වගයකුයි ෂර්ලොක් හෝම්ස් වගේ දේවල් තමයි. Membership fee එකනම් දන්නෑ පුතේ.
