British Grandma Plays GTA 5

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    api wage munu purek athi :lol: youtube hit karagannada manda dala thiyenne :lol:

    ඔව් බන් උබ වගේම තුවක්කුව හරියට අල්ල ගන්න බැරි සොන්නයෙක්.. ආච්චිට දුක හිතිල මෙන්න මෙහෙ දීපිය කොලුවො ඕක තොපේ කටවල් නම් තියනව ඉලක්කෙ අල්ලල වෙඩියක් තියාගන්න බෑ.. එහාට වෙයන් ඔතනින් කියල තමයි ඔය වීඩියෝ එක කරල තියෙන්නෙ..

    වොච් ඇන්ඩ් ලර්න් බිච්

    :(:(:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ඔව් බන් උබ වගේම තුවක්කුව හරියට අල්ල ගන්න බැරි සොන්නයෙක්.. ආච්චිට දුක හිතිල මෙන්න මෙහෙ දීපිය කොලුවො ඕක තොපේ කටවල් නම් තියනව ඉලක්කෙ අල්ලල වෙඩියක් තියාගන්න බෑ.. එහාට වෙයන් ඔතනින් කියල තමයි ඔය වීඩියෝ එක කරල තියෙන්නෙ..

    වොච් ඇන්ඩ් ලර්න් බිච්

    :(:(:(

    Plz sachith :lol: Aranchiyak awa den hoyaganna bae kiyala adanawa bf eke mama dekka aruth ada kana heti mama avilla thoge passema giya paw kemak kewe ada oya :lol: Den ei duwagena redda ussan :yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනව වුනත් අහිංසක මිනිස්සු පව්.:sorry:

    අපිනම් ඉතින් සුපිරි ආතල් ගත්තේ ගොබ්බ පොලිසිය එක්ක තමා.....:lol::lol: