Broken Angel - Ring Tone

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ දවස් වල ගොඩක් ජනප්‍රිය සිංදුවක්නේ Broken Angel.. මම නම් ගොඩක් ආසයි.. ඉතිං මම හිතුවා සිංදුව cut කරලා ring tone එකක් හදන්න.. ඉතිං ඔන්න මම හැදුවා ring tone එක.. මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.. අහලා බලලා හොඳ නරක කියලා යනව නම් එලම කිරි...

    201102050255441743.jpeg



    මෙන්න Ringtone එක


    මෙන්න Original MP3 එක


    මේ තියෙන්නෙ Official Video එක





    I’m so lonely, broken angel
    I’m so lonely, listen to my heart



    من … دوست دارم
    به چشمِ من …گریه نده
    نه نمیتونم

    بدونِ تو … حالم بده


    I’m so lonely, broken angel
    I’m so lonely, listen to my heart

    One n’ only, broken angel
    Come n’ save me, before I fall apart



    تو هر جا که باشی…کنارتم
    تا آخرش…دیوونتم
    تو…تو نمیدونی
    که جونمی….برگرد پیشم



    I’m so lonely, broken angel
    I’m so lonely, listen to my heart

    One n’ only, broken angel
    Come n’ save, before I fall apart



    لالا لیلی…لالا لیلی….لالا لالالا


    I’m so lonely, broken angel
    I’m so lonely, listen to my heart

    One n’ only, broken angel
    Come n’ save, before I fall apart



    Arash Feat. Helena – Broken Angel Lyrics



     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ ලිරික්ස් වල තියෙන තේරුම මොකක්ද බං. මට නං අවංකව මේ සිංදුවෙ එච්චර ගතියක් නෑ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    තෑන්ක්ස් මචෝ!

    මේ ලිරික්ස් වල තියෙන තේරුම මොකක්ද බං. මට නං අවංකව මේ සිංදුවෙ එච්චර ගතියක් නෑ

    ඇරබික් ඒවයේ නම් දන්නේ නෑ මචං.. තනිවුන කෙනෙක් එයාට ආදරය ඉල්ලන තේරුමක් තියෙන්නේ මචං
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    49ක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා දැනට....
    කීදෙනාද බං කමෙන්ට්ස් දාලා තියෙන්නේ...
    පට්ට අසාධාරනයි!!! එපා වෙනවා!!!
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    49ක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා දැනට....
    කීදෙනාද බං කමෙන්ට්ස් දාලා තියෙන්නේ...
    පට්ට අසාධාරනයි!!! එපා වෙනවා!!!


    owa ohoma tamai bun, ganangannepa .. :)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    me awurudde mula idalama wage dagena hitiyea oken cut kara gaththa kallak thamai.
    dan nan ahilama epa wela