Broken wechcha cd ekak copy karaganna wediya kiyannako... Plz..
opishan Member Sep 4, 2007 1,030 30 0 Galle Oct 8, 2011 #1 Broken wechcha cd ekak copy karaganna wediya kiyannako... Plz..
nadimal Well-known member Dec 25, 2008 11,186 1,787 113 Badulla Oct 9, 2011 #4 uba kiyanne cd eka kadila kiyalada naththan godak hirila kiyalada..? kadila nam data ganna ba hirichcha ekak nam surface eka shampoo tikak dala clean karala balanna Iso Buster wage soft ekakin data ganna try karanna
uba kiyanne cd eka kadila kiyalada naththan godak hirila kiyalada..? kadila nam data ganna ba hirichcha ekak nam surface eka shampoo tikak dala clean karala balanna Iso Buster wage soft ekakin data ganna try karanna
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Oct 9, 2011 #5 1.brazzo ටිකක් දාලා අතුල්ලපන් ! අතුල්ලන්න ඕනේ ඇතුලෙ ඉදන් එලියට ! ඉරි ඉරි විදියට ! මම එකසිය ගානට cd ගොඩ දාලා තියනවා ! 2.ISO Buster
1.brazzo ටිකක් දාලා අතුල්ලපන් ! අතුල්ලන්න ඕනේ ඇතුලෙ ඉදන් එලියට ! ඉරි ඉරි විදියට ! මම එකසිය ගානට cd ගොඩ දාලා තියනවා ! 2.ISO Buster
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Oct 9, 2011 #6 RIGHT CLICK කරලා.. NEW ගිහිල්ලා.. BRIEFCASE,,OPEN කරගන්ඩ.. දැන් ඒකට COPY කරන්ඩ. ගන්ඩ පුලුවන් උපරිමය COPY කරගනී..
RIGHT CLICK කරලා.. NEW ගිහිල්ලා.. BRIEFCASE,,OPEN කරගන්ඩ.. දැන් ඒකට COPY කරන්ඩ. ගන්ඩ පුලුවන් උපරිමය COPY කරගනී..
gudaya Well-known member Jan 9, 2009 14,351 1,472 113 ළිඳේ ♥♥♥♥ Oct 10, 2011 #7 sachith19920726 said: 1.brazzo ටිකක් දාලා අතුල්ලපන් ! අතුල්ලන්න ඕනේ ඇතුලෙ ඉදන් එලියට ! ඉරි ඉරි විදියට ! මම එකසිය ගානට cd ගොඩ දාලා තියනවා ! 2.ISO Buster Click to expand... try this way,also try with iso buster,bad copy pro .etc
sachith19920726 said: 1.brazzo ටිකක් දාලා අතුල්ලපන් ! අතුල්ලන්න ඕනේ ඇතුලෙ ඉදන් එලියට ! ඉරි ඉරි විදියට ! මම එකසිය ගානට cd ගොඩ දාලා තියනවා ! 2.ISO Buster Click to expand... try this way,also try with iso buster,bad copy pro .etc