• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ. මට ඔයාලගෙන් හෙල්ප් එකක් ඕන. විශේෂයෙන් අපේ DragonD මල්ලිට මේකට සපෝට් එකක් දෙන්න පුලුවන් වෙයි. :P

    මට මචංලා වැඩ කරන්නැති අහක දාපු පරිගණක කොටස් ටිකක් ගන්න ඕන වෙලා තියෙනව. ඒ කිව්වේ.

    motherboard -> 25 ක් විතර
    HDD 3.5 ත් 25 ක් විතර. :P
    තව

    power suply
    rams
    vga cars
    sound cards
    printers 5 ක් විතර.
    තව
    processors එහෙම :P


    මචංලා මේ මම දාපුවයින් වැඩ කරන්නැතිව අහක දාපු ඒව ගන්න තැනක් තියෙනවද? එක එක වර්ගවලින් නම් පට්ට.

    සාදාරන ගානක් දෙන්න පුලුවන්. :D:yes: