කොල්ලනේ. මට ඔයාලගෙන් හෙල්ප් එකක් ඕන. විශේෂයෙන් අපේ DragonD මල්ලිට මේකට සපෝට් එකක් දෙන්න පුලුවන් වෙයි. 
මට මචංලා වැඩ කරන්නැති අහක දාපු පරිගණක කොටස් ටිකක් ගන්න ඕන වෙලා තියෙනව. ඒ කිව්වේ.
motherboard -> 25 ක් විතර
HDD 3.5 ත් 25 ක් විතර.
තව
power suply
rams
vga cars
sound cards
printers 5 ක් විතර.
තව
processors එහෙම
මචංලා මේ මම දාපුවයින් වැඩ කරන්නැතිව අහක දාපු ඒව ගන්න තැනක් තියෙනවද? එක එක වර්ගවලින් නම් පට්ට.
සාදාරන ගානක් දෙන්න පුලුවන්.