Broker කෙනෙක් විදියට ලියාපදිංචි වෙන්නේ කොහොමද

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Broker කෙනෙක් විදියට ලියාපදිංචි වෙන්නේ කොහොමද

    ගෙවල් ඉඩම් විකිණීම සඳහා Broker කෙනෙක් විදියට ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න. මේ වගේ ලියාපදිංචි වීමෙන් ඇති වාසි සහ අවාසි ගැන අත්දැකීම් තියෙන අය විස්තර ටිකක් කියන්න.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    බ්‍රෝකර් කෙනෙක් ලියාපදිංචිකිරීමෙන් වැඩැක් තියෙයි කියල හිතනවද? ගෙවල් ගත්තු ගාණ හරියටම දාන්නෙ නෑනෙ බදු වලට අහුවෙන හින්ද.