Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    734
    144
    43
    මචන් අපේ වැල්ලවත්තේ (Col 6) වල ගෙයක් තියෙනවා.
    පෙර්ච් 7.5ක් තියෙනවා.
    තට්ටු දෙකට හදල ගෙවල් 4 සහ පොඩි කඩ කමරයකුයි තියෙනවා.

    කිරියේ ඉන්න බ්‍රොකෙර් කෙනෙක් හරි දන්නා කෙනෙක් මාර්ගෙන් හරි සපෝට් එකක් දෙන්න. කොමිසන් එක ගැන අපිට කතා කරගන්න පුළුවන්.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන් මම වැල්ලවත්ත ගෙයක් හොයනවා ගන්න විස්තර කියන්න. ගෙවල් හතරක් කියන්නේ අපර්ට්මෙන්ට් එකක් විදියටද ? ගේ ගන්න හොයන්නේ foreign ඉන්ජෙක්ට රෙන්ට් එකට දෙන්න අවුරුදු ගානකට.

    01 ඉඩම වටේ තාප්පේ තියෙනවද තියෙනවනම් උස.
    02. සදා ඇති නිවසේ සිට වටේ නිවාස වලට ඇති දුර ආසන්නව ( AC සවිකරන බැවින් ඒවායේ ශබ්දය කරදරයි කියලා කෙස් වැටුන නිසා)
    03 නිවස කොපමණ පරණද
    04. වතුර බැසයාම
    05. ටොයිලට් වලවල් වල පිහිටීම .
    06. වාහන කොපමණ ප්‍රමාණයක් නැවත් වීමට පහසුකම් තියෙනවද
    07. කඩ කාමරය කඩා ඉවත් කල හැකිද?

    දෙදෙනාටම පාඩු නැති ගානකට අවොත් සල්ලි වලටම ගන්නම් .
     
    pm kala machan
     
    pramix2011

    Active member
  • Nov 22, 2011
    403
    111
    43
    මචන් අපේ වැල්ලවත්තේ (Col 6) වල ගෙයක් තියෙනවා.
    පෙර්ච් 7.5ක් තියෙනවා.
    තට්ටු දෙකට හදල ගෙවල් 4 සහ පොඩි කඩ කමරයකුයි තියෙනවා.

    කිරියේ ඉන්න බ්‍රොකෙර් කෙනෙක් හරි දන්නා කෙනෙක් මාර්ගෙන් හරි සපෝට් එකක් දෙන්න. කොමිසන් එක ගැන අපිට කතා කරගන්න පුළුවන්.

    machan price akai photos tikakui ewanne
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Wellawatte thattu 5 building mak thiyanwa.. rent ekata hari vikunanda hari..
    brokers la inwa namm PM karanda

    Any real estate agent?
    Currently looking to sell or rent 5 storey building in wellawatte and 2 storey house in Dehiwala. PM me if anyone doing real estate