මචන් අපේ වැල්ලවත්තේ (Col 6) වල ගෙයක් තියෙනවා.
පෙර්ච් 7.5ක් තියෙනවා.
තට්ටු දෙකට හදල ගෙවල් 4 සහ පොඩි කඩ කමරයකුයි තියෙනවා.
කිරියේ ඉන්න බ්රොකෙර් කෙනෙක් හරි දන්නා කෙනෙක් මාර්ගෙන් හරි සපෝට් එකක් දෙන්න. කොමිසන් එක ගැන අපිට කතා කරගන්න පුළුවන්.