Browns EV Hatchback | Bingo

san**

Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Donfeng box එකක් දැක්ක පන්නිපිටියේදී .. එක නම් පට්ට .
    මේක තාම පාරවල් වල දකින්න නෑ ..
    මොනවා උනත් EV තමයි future එක ..
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Seagull genne nati scene ekk yane..
    Oka enna one JKCG lata lankawe 80% k wath share eka allanna nam.
    Mata nam hithenne oka aniwaryen enawa august waladi pre-orders. Danata left hand - right hand issue ekak thiyenne, naththam melahakata lankawata avith.

    Seagull eke production iwarala karala nathara karanna bari tharam orders thiyenawalu globally. Ekai unta right hand productions karanna late.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    අත්දැකීමෙන් එකක් කියන්නන්
    ඔය අහසට හැරිල තියෙන හෙඩ් ලයිට් දෙක නන් ලන්කාවෙ අව්වට කර වෙලා කහ පාට වෙනව ඉක්මනට