Wuling Bingo EV එකේ කතරගම පැත්තේ යන්න ඉන්න අය එන්නෝ 🤘💪

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,630
    113
    කතරගම පැත්තෙ යනවනම් තංගල්ලෙන් බැහැල keells එකෙන් charge කරන් යන්න මත්තල namal restaurant එකේ slam ev point එක කොයි වෙලාවෙ බැලුවත් වැඩ කරන්නෑ
    තණමල්විල quickcharge ev point එක binguo එකට plug කරාම nozzel is loose කියල පෙන්නනවා. ඒක නිසා තංගල්ලෙ keells එකෙන් ගහගෙන යන්න නැත්තං ආයෙ තියෙන්නෙ යාල jetwing එකේ L2 7kw charger එකක් ඒකෙනම් පැය 3ක් වගේ යනව..ඔයාලත් අප්ඩේට් මේකෙ දාන් යන්න..යන්න ඉන්න අයට වැදගත් වෙයි🤘❤️ club Wuling Bingo ❤️
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,738
    113
    FB තියෙන පල් හෑලි මේකේ දදා සිඟිති අාතල් ගන්නවා..මොකෝ උඹේ ජපන් වාහනේ තාම විකුණගන්න බැරි වුනාද??..දුක තමයි..😆
     
    • Like
    Reactions: skymicro

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,466
    113
    උඹ රෑටත් EV EV ගගා හීනෙන් බය වෙලා අැහැරෙනවද?:lol:දැන් ඔය කීවෙනි ත්‍රෙඩ් ඵකද ..රත්තරංගේ ෆේක් ඵකක්ද මංද...:oo:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මොන දුකක්ද කියපන්කො මුන් මෙ විඳින්නෙ :lol:
    හැමදේම මුලින් වෙද්දී ඔහොම තමා බං.

    කෝටි ගණන් දීලා වාහන අරන් දුක්විදිනවා
    8.1 Million
    ------ Post added on Oct 8, 2025 at 6:12 PM