Browser එකේ password save කරන එක අවදානම් නේ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113

    නිතර අප්ඩේට් කරපන්. එක එක පිස්සු ප්ලගින් එහෙම දාන්න එපා. ඒවට එහම බ්‍රවුසර් එක හදපු උන් වගකියන්නේ නෑ. ගොඩක් බ්‍රව්සර් සෑහෙන ටෙස්ට් කරලා තමා මේන්ටෙන් වෙන්නෙ. ඒ නිසා කෙලවෙන්න චාන්ස් එක අඩුයි ඉතින්.
    ඔව් ආයේ update කරලා දාන්න ඕන. Chrome එකෙත් plugins නම් දාලා තියෙන්නේ 😅 පාවිච්චි වෙන්නේ නැති ටික අයින් කරලා දාන්න ඕන.
     
    • Like
    Reactions: NRTG