එළකිරිය පුරාම නම් උඹට බැන්නෙ නැහැ.ත්‍රෙඩ් එකක දෙකක විතරයි.එකට හෙතුව දන්නවානෙ ? .ත්‍රෙඩ් එකක දෙකක විතරයි.එකට හෙතුව දන්නවානෙ ? උඹ හොඳ එකෙක් බව මන් කියලා තියෙනවා. උඹෙ එක්වුන්ට් එක බෑන් උනහාම ඒකත් කැ* වැඩක් කියලා මන් ප්‍රසිද්ධියෙම කිව්වා. උඹෙන් මන් යු ටියුබ් එකෙ ඇඩ්සෙන්ස් ගැනත් අහලා ඇති. හේතුව උඹ යමක් දන්න එකෙක් කියලා තෙරිච්ච නිසා. එත් මෙ ෆෙක් එකෙන් ආපු එකෙක් මට පහර දෙන්න ගත්තාහම උඹ බව මට අනෙක් පරණ මෙම්බර්ස් ලාගෙ රිප්ලයි වලින් තෙරුණා.
ඒ ෆෙක් එක උඹෙ නෙමෙ නම් මන් ඒ ෆෙක් එක උඹෙ කියලා හිතන් බැන්න රිප්ලයි සෙරම ගෞරවයෙන් ඉල්ලා අස් කරගන්නවා.
මෙ මෙම්බර්ස් ලා කෙටවීම සම්බන්ධයෙන් මෙකෙ අද්මිනිස්ත්‍රාත් තුමන්ලාගෙ ඇස් ඇරෙනවානම් හොඳයි කියලාත් හිතෙනවා