BSc කරපු අය ඉන්නෙ කවුද?

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
BSc කරපු අය ඉන්නෙ කවුද?

:yes::yes::yes:
එලකිරියෙ කවුද එන්නේ බ්.එස්‌.සි කරපු අය?(bsc business administrtion) මට උදවු කරන්න.මට විස්‌තර ටිකක්‌ ඔන.:yes::yes::yes:
:oo:රෙජිස්‌ටර් වන්නෙ කොහොමද?කියද?
:rofl:සබ්ජෙට්‌ කියද?එ මොනවද?
:rolleyes:year කියද?
:PA/Lවලට වඩා අමාරුද?
:Dවගෙ මුලික දෙවල් කිපයක්‌ මට කියන්න.විස්‌තර වැඩි තරමට හොදයි:D

:rolleyes::rolleyes::rolleyes:
හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.​
:yes::yes::yes:
 
Last edited:

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
Bump! එකක් ඔන්න මගෙන්.:P:P;)
මොන subject වලින්ද බං? :D

BSC= Bachelor of Science

මම දන්න විදිහට BSC ගොඩක් subjects වලට දෙනව. Arts subjects නැතුව. :rolleyes::rolleyes:
 
Last edited:

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    oya a.lz kare moanwada machan commerce nam bsc business administrtion eka tama antimata register karanne 2009 batch eken passe reg karan nathi sean ekak tyennawa machan minimum 3 c pases aniwa one :D
    m m m m m duration eka machan 3 years machan 1st yer ekata subs 6i maths, econ ,marketing ,business law ,management,tawa mokadda tibba hehe :D oya wagema 2nd yr ekatath sub 6i :D
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    oya a.lz kare moanwada machan commerce nam bsc business administrtion eka tama antimata register karanne 2009 batch eken passe reg karan nathi sean ekak tyennawa machan minimum 3 c pases aniwa one :D
    m m m m m duration eka machan 3 years machan 1st yer ekata subs 6i maths, econ ,marketing ,business law ,management,tawa mokadda tibba hehe :D oya wagema 2nd yr ekatath sub 6i :D

    na ban 3S walatath puluwan register wenna.