සැර බල්ලෙක්‌

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මචන්ලා මට Dog කෙනක්‌ ඔන:rofl::rofl::rofl:.ටිකක්‌ උස මහතට හැදෙන සැර බල්ලෙක්‌ ඔන.:P:P:P:Pඋන් ගැන දන්න කියන කොල්ලො ඉන්නවනම් මට විස්‌තර කිය පල්ලා:):):):):).

01. කියක්‌ විතර වෙයිද?:P:P
02. මොනවාද කන්න බොන්න දෙන්න ඔන.:rofl::rofl:
03. හදන්න අමාරුද?:no::no:

:rolleyes: එවගෙ දේවල් ටිකක්‌ කියපල්ලා.​

(උබලා කියන්න එප වල් බල්ලෙක්‌ හදාගනින් කියලා)


හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.
 

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Rottweiler kenek ganda.. patiyek 30 -40 athara ganakata ganda puluwan wei...
    Rottweiler-picture.jpg
     

    samu123

    Junior member
  • Nov 5, 2008
    506
    8
    18
    rich back ekek ganin.
    penumath hodai..maintain ahemath loku amaruwak na.
    ubata patiyek 10-15k range eke hoya ganna puluwan.......
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹලට බල්ලො හදලා පුරුද්දක් තියෙනවනම් රොට්වයලර් කෙනෙක් හදපන්
    නැත්නම් ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් හදපන්

    රොට්වයලර් ල ටිකක් පුරුදුකරන්න ඔන.
    ජර්මන් ශෙපර්ඩ් ල ඒ වගෙ පුරුදු කරන්න ඔන නෑ. පොඩ්ඩක් කිකරු කර ගත්තහම ඇති.

    අපි ලඟ ඉන්නෙ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්.
    අල, පරිප්පු, බටු, බොන්චි ඕන දෙකට ඔට්ටුයි.
    හැබැයි පුතො කනව කැවිල්ලක් ආය මදි නොකියන්න. උඹ වගෙ තව එකෙක් හදනව කියලා හිතපන්කො.

    පොඩ්ඩක් ඇවිද්දවන්න කියල කියනව නැත්නම් වයසට ගියම ටිකක් අමරු වෙනවා. කකුල් වල දනිස්ස ඉදිමෙන රෝගයක් තියෙනවා...

    ගාන නම් දන්නෙ නෑ 12 වගෙ වෙයි.
     

    japriyankara

    Member
    Jan 1, 2011
    104
    9
    0
    kalagedihena
    සැරට ඕනෙනම් :growl:රොට්වයලර් (Rs45) :growl:බුල්මස්ටිෆ්(Rs64) වගේ නියමයි. හැබැඉ ටිකක් පුරුදු කරන්න වෙනව. රොට්වයලර් රටවල් කිහිපයකම තහනම් කලා කියලත් අරන්චි හැබැඉ ඉතින් පට්ට. ලොකුවට සැර නැතුව නම් :lol:ග්‍රේට්ඩෙන් (Rs35) හොදයි.මේ registerකරපු බල්ලගෙ ගාන තව අඩුවටත් ඉන්නව