සැර බල්ලෙක්‌

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
images

Machan meka hondaida ??
 
**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ජර්මන් ශර්පර්ඩ් එකෙක් හදපන්..හුරතලේට වගේම සැරටත් හදන්න පුළුවන්.ලොකුත් වෙනවා.හබෑඉ පුතෝ ගෙදර අයට හැර පිට අයට බල්ලව අල්ලන්න,හුරතල් කරන්න දෙන්න එපා. එටකොට සැරවෙන් නෑ.අපේ ගෙදර ඉන්නෙත් ජර්මන් ශර්පර්ඩ් black and white එකෙක්. දැන් 11 months . බල්ලට 1 year වෙනකම් හදන්න උඹට මහන්සි වෙන්න වෙනවා.බල්ල ගන්නකොට කන්න,බොන්න දෙන්න ඕන ඒවා,බෙහ්ත් වර්ග,විටමින් වර්ග කියාවි. මම අපේ එක්කෙනාව ගත්තේ 16000.
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    ඇත්තම කියන්නම් මචන්..හොදම දේ වල් බල්ලෙක් හදපන්.....කිසිම කරදරයක් නැහැ...ඒ වගේමයි නියම බලු ගති තියෙනවා..අනිත් වුන්ගෙ සද්දෙ විතරයි..පොල්ලක් ගත්තොත් දුවනවා..කෑම දෙන්න ඕනි හොදට..සමහර වෙලාවට ගෙදරට හොරෙක් ආවත් වලිගෙ වනනනවා....වල් බල්ලො එහෙම නැහැ..අපි කන්න දුන්නෙ නැත්නම් උෘ හොයාගෙන කනවා...
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ඇත්තම කියන්නම් මචන්..හොදම දේ වල් බල්ලෙක් හදපන්.....කිසිම කරදරයක් නැහැ...ඒ වගේමයි නියම බලු ගති තියෙනවා..අනිත් වුන්ගෙ සද්දෙ විතරයි..පොල්ලක් ගත්තොත් දුවනවා..කෑම දෙන්න ඕනි හොදට..සමහර වෙලාවට ගෙදරට හොරෙක් ආවත් වලිගෙ වනනනවා....වල් බල්ලො එහෙම නැහැ..අපි කන්න දුන්නෙ නැත්නම් උෘ හොයාගෙන කනවා...

    :rofl::rofl::rofl::rofl::no::no::no::no::no::P:P:P:P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මගේ ගාව ඉන්නවා ROTTWEILER කෙනක්.......පොඩි කාලෙම training කර ගත්තාම හැරී ලේසියෙන් හදන්න පලුවන්......මස් දෙන්න ඕනේ නැ.....හැබැයි හොද quality එකක් select කර ගන්න....(එක නම් ගොඩක් අමාරුයි හැබැයි) .....තව help එකක් ඕනේ නම් කියන්න.....

    one master dog ......