මගෙත් යාලුවෙක් කිව්වා ඌ දන්න එකෙක් msc එක්කට දාල lectures ඔක්කොම ඔන්ලයින් තිබිලා තියෙන්නෙ. ඒවටවත් මූ ගිහින් නෑ. මූ SE කෙනෙක් මූට නිකං රටකට පැනගන්න පේපර් qualification එකක් විදිහට විතරයි msc එක ඕනවෙලා තියෙන්නෙ ඕකෙ UK msc එකක් දෙන හින්දා ගිහිං තියෙන්නෙ. ඕකෙ එක එක්සෑම් එකක්වත් නෑලු only assignments. ඌ කාටද සල්ලි දීලා assignment ටික කරගෙන ආතල් එකේ msc එක අරගෙන. මරු හැබැයි බොරුවට ජොබ් කරන අස්සෙත් පාඩම් කර කර හැමනිලා දුක් විදින්නෙ නැතුව රටකට පැනගන්න වගේ ඕන හින්දා paper qualifications වලට විතරක් msc එකක් කරන එකෙක්ට මාර වටිනවාehema mokuth na ban... salli thama one.. assignment tika kata hari kiala karaganin
meca attacමගෙත් යාලුවෙක් කිව්වා ඌ දන්න එකෙක් msc එක්කට දාල lectures ඔක්කොම ඔන්ලයින් තිබිලා තියෙන්නෙ. ඒවටවත් මූ ගිහින් නෑ. මූ SE කෙනෙක් මූට නිකං රටකට පැනගන්න පේපර් qualification එකක් විදිහට විතරයි msc එක ඕනවෙලා තියෙන්නෙ ඕකෙ UK msc එකක් දෙන හින්දා ගිහිං තියෙන්නෙ. ඕකෙ එක එක්සෑම් එකක්වත් නෑලු only assignments. ඌ කාටද සල්ලි දීලා assignment ටික කරගෙන ආතල් එකේ msc එක අරගෙන. මරු හැබැයි බොරුවට ජොබ් කරන අස්සෙත් පාඩම් කර කර හැමනිලා දුක් විදින්නෙ නැතුව රටකට පැනගන්න වගේ ඕන හින්දා paper qualifications වලට විතරක් msc එකක් කරන එකෙක්ට මාර වටිනවා
Londontec daමගෙත් යාලුවෙක් කිව්වා ඌ දන්න එකෙක් msc එක්කට දාල lectures ඔක්කොම ඔන්ලයින් තිබිලා තියෙන්නෙ. ඒවටවත් මූ ගිහින් නෑ. මූ SE කෙනෙක් මූට නිකං රටකට පැනගන්න පේපර් qualification එකක් විදිහට විතරයි msc එක ඕනවෙලා තියෙන්නෙ ඕකෙ UK msc එකක් දෙන හින්දා ගිහිං තියෙන්නෙ. ඕකෙ එක එක්සෑම් එකක්වත් නෑලු only assignments. ඌ කාටද සල්ලි දීලා assignment ටික කරගෙන ආතල් එකේ msc එක අරගෙන. මරු හැබැයි බොරුවට ජොබ් කරන අස්සෙත් පාඩම් කර කර හැමනිලා දුක් විදින්නෙ නැතුව රටකට පැනගන්න වගේ ඕන හින්දා paper qualifications වලට විතරක් msc එකක් කරන එකෙක්ට මාර වටිනවා
dan karapu degree ekata wada balanne skills nisa aulak naha ban..ඔකේ ඩිග්රිය වැඩක් තියෙනවද බන් ?
dan karapu degree ekata wada balanne skills nisa aulak naha ban..
onataram innawa oyawage ewin degree gaththa aya