මොනාද මේ HND/ Top up Degree/ BIT/ BSC

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අහල තියෙනවා සමහරු කියනවා, HND එකක් කරලා Top up degree එකක කරනවා කියලා.
    සමහරු col/ moratu Bachelor in ICT කරනවා කියනවා.
    සමහරු priv campus වල BSC (ICT related) කරනවා.

    (1)
    මට තියෙන ප්‍රස්නේ ඔය තුනෙන් ගන්න ඩිග්රි 3 අතර වෙනස, ICT ක්ෂේත්‍රය ඇතුලෙදි, කොහොමද රැකියාවට බලපාන්නේ කියන එක..
    සාමාන්යෙන් මූලික සුදුසුකමක් විදිහට බලනවනේ ඩිග්රි එකක් -> උබට තියෙන්නේ අවසන් සුදුසු කම මොකක්ද කියන එක + ඒක ලැබුනේ කොහෙන්ද කියන එක ( awarding body ) එක විතරයි වැදගත් . HND කරලා degree කරාද , AL ඉදල ගිහින් degree කරාද කියල හොයනවට වඩා ෆයිනල් outcome එක තමයි "professional" අය බලන්නේ .

    (i)
    ලංකාවේ, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද? Bacheloars degree එකක් නම් ඉල්ලලා තියෙන්නේ , BIT එකත් bachelors එකක් , BSC එකත් bachilars එකක් . කන්ටෙන්ට් වෙනස් වෙන්න පුළුවන් . හයරින් criteria අනුව BIT only හරි BSC ඔන්ලි වෙන්න පුළුවන් . රැකියාව අනුව තීරණය වෙනවා .

    (ii)
    පිටරට, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද?
    උඩ කොමෙන්ට්
    (2)
    priv bsc එකක් කරන්න ලක්ශ 35 විතර යද්දි gov uni එහෙක external degree එකක් විදිහට bit කරන්න යන්නේ ලක්ශ 3 යි ( official site එකේ ඒ ගාන තිබ්බේ..) නම්. ඇයි ඒච්චර ගානක් වියදම් කරලා priv කරන්නේ bit නොකර? - එක gov එකේ ඉන්ටේක් අහු නොවුන නිසා වෙන්න පුළුවන් , දෙක gov වගේ කල් ඇදෙන්නේ නැති හින්ද , තුන international body එකක් හරහා ලැබෙන නිසා ජාත්‍යන්තර පිළිගනිම වැඩි ( රෑන්ක් හොදයි ) අනික ලැබෙන සපෝර්ට් එක හොදයි .

    (මට මේක ගැන කිසිම අදහසක් නැහැ. අහපු උන් කියන්නෙත් අදාල දේ නෙමෙයි වෙන දේවල්.. අනිත් එක ස්කිල්ස් අරහෙම මෙහෙම වෙන්න ඕනේ.. වර්කින් එක්ස්පීරියන්ස්.. මෙතන කියන්න එපා, මන් අහන්නේ ඒවා ගැන නෙමෙයි..)

    උඩ රතු පාටින් දාපු ටික කියවහන් අදහසක් එයි .
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,668
    5,994
    113
    @ගෙදර
    ඕන කම්පැනි එකකට ගන්නවද එහෙම අය?
    ex: wso2, ifs..
    ඔය company දෙකේම නම් නෙමේ මම වැඩ කරන්නේ...
    IFS,Wiley,Virtusa,Codegen,Pearson,Gapstars වැඩ කරන BIT කරපු අය ඉන්නවා.

    හැබැයි ඔයා උදාහරණයකට දාපු නිසා කියන්නම්....
    WSO2 නම් General IT degrees ගන්නේ නෑ කියලා කතාවක් තියෙනවා.ඇත්තක් බොරුවක් දන්නේ නෑ.. :no:

    උඩ රතු පාටින් දාපු ටික කියවහන් අදහසක් එයි .
    👆👆👆👆👆👆👆👆👆
    💯
    ------ Post added on May 26, 2025 at 12:06 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උඩ රතු පාටින් දාපු ටික කියවහන් අදහසක් එයි .
    thanks
    ඔය company දෙකේම නම් නෙමේ මම වැඩ කරන්නේ...
    IFS,Wiley,Virtusa,Codegen,Pearson,Gapstars වැඩ කරන BIT කරපු අය ඉන්නවා.

    හැබැයි ඔයා උදාහරණයකට දාපු නිසා කියන්නම්....
    WSO2 නම් General IT degrees ගන්නේ නෑ කියලා කතාවක් තියෙනවා.ඇත්තක් බොරුවක් දන්නේ නෑ.. :no:

    👆👆👆👆👆👆👆👆👆
    💯
    ------ Post added on May 26, 2025 at 12:06 PM
    thanks
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    566
    441
    63
    සමහර agency වලින් කියනවා top up නම් student or work දාන්න බැ කියල. එහෙම කොහෙවත් ලියල නම් නැ. credit ප්‍රශ්නයක් එනවද දන්නේ නැ.

    BIT එක ලක්ෂ 3ක් වෙන්නේ එකේ lectures නැ. LMS එකෙන් ඉගෙන ගන්න තියෙන්නේ. පට්ට අමාරු එක්සෑම් තියෙන්නේ. ඔකේ ගොඩාක් කල් යනවා උබ average iq පොරක් නම්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සමහර agency වලින් කියනවා top up නම් student or work දාන්න බැ කියල. එහෙම කොහෙවත් ලියල නම් නැ. credit ප්‍රශ්නයක් එනවද දන්නේ නැ.

    BIT එක ලක්ෂ 3ක් වෙන්නේ එකේ lectures නැ. LMS එකෙන් ඉගෙන ගන්න තියෙන්නේ. පට්ට අමාරු එක්සෑම් තියෙන්නේ. ඔකේ ගොඩාක් කල් යනවා උබ average iq පොරක් නම්
    thanks
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    General IT Degree එකක්...ජොබ් එකකට යන්න කියලා ලොකු අවුලක් වුනේ නෑ.
    ආසවෙන් හිටපු ජොබ් රෝල් එකට සෙට් වෙන්න අවුරුදු දෙකක් විතර ගියා.

    මාත් BIT කලේ....
    මේක දැන් දැක්කේ..
    ඔයා කරේ col එකද, mora එකද?
    ඇතුලත් වෙන්න ඕනේ සුදුසුකම් මොනාද?
    අවු 3 න් ඉවර කරන්න පුලුවන් වුනාද?
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    566
    441
    63
    මේක දැන් දැක්කේ..
    ඔයා කරේ col එකද, mora එකද?
    ඇතුලත් වෙන්න ඕනේ සුදුසුකම් මොනාද?
    අවු 3 න් ඉවර කරන්න පුලුවන් වුනාද?
    මම කළේ col එක. AL 3 subjects ඕන. නැත්නම් ෆවුන්ඩේෂන් කරන්න ඕන
    මම මගින් නතර කරා. ඕක එක පාරින් කරපු අය සේරම high iq උන්. අනික් උන්ට අමාරුයි. හැබැයි කරපු අය සිටි අවුරුදු 6ක් විතර repeat වේවි. maths එහෙම පට්ට amaarui. ලේකාල නැති නිසා institute වලින් උගන්නන ඒවා වලත් ප්‍රශ්න ඇත. ඉස්සර earth කියල එකක් තිබ්බ course කරන හෙන ෆෙමස්. උනුත් වැහිලම ගියා මේ ජරාව එන්න එන්න අමාරු කරන නිසා

    මම ජිවිතේ ගත්ත මොඩම තීරණයක්
    සල්ලි බලන්න ගිහින් කාලය අපාරදේ
    ගැන අඩු බඩුවේ හිලක් ඇත
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සමහර agency වලින් කියනවා top up නම් student or work දාන්න බැ කියල. එහෙම කොහෙවත් ලියල නම් නැ. credit ප්‍රශ්නයක් එනවද දන්නේ නැ.

    BIT එක ලක්ෂ 3ක් වෙන්නේ එකේ lectures නැ. LMS එකෙන් ඉගෙන ගන්න තියෙන්නේ. පට්ට අමාරු එක්සෑම් තියෙන්නේ. ඔකේ ගොඩාක් කල් යනවා උබ average iq පොරක් නම්
    europe masters karanna credit 180 k oni Topup eka 120 and HND eka 60 awulak wenne na. habai work experience pennala topup karapu ewunta kela wenawa
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    HND කරා . ඉවර වෙන්න කලින් dropout උනා . වෙන paper qualification නැත .

    HND එකක් topup කරනවා කියන්නේ HND එක ඉවර කරලා degree එක අවුරුද්දෙන් වගේ කරන්න exemption දෙනවා සමහර degree program

    1. Recognized certificate එකක් නම් internship වගේ යන්න ලේසි . entry level position වලට ඕක බලපානවා . Experience තියනවනම් skill එක හොඳයි නම් එච්චර case එකක් නෑ මිඩ් - higher position වලට
    bachelors ඉල්ලනවානම් HND හරි යන්නේ නෑ . හැබැයි BSc BIT මොකක් උනත් bachelors වලට valid . ඒක topup කරපු එකක්ද නැද්ද කියන එක අදාළ නෑ . හැබැයි university එක recognized එකක් වෙන්න ඕන .

    පිටරට ජොබ් එකකට යනවනම් ඕක බලපාන්නේ විසා වලට . europe එච්චර case එකක් නෑ . work experience තියනවනම් යන්න පුළුවන් degree බලන්නේ නැති විසා category තියනවා . New Zealand, austrailia canada විසා ගන්න අමාරුයි දන්නා තරමින් bachelors නැත්නම් .

    2. ඔය ලක්ෂ 3ක් කියන්නේ degree එකට university එකට ගෙවන්න ඕන ගාණ. උඹට course content කරන්න class හරි lectures හරි යන්න වෙනවා private . ඒවත් එක්ක 20ක් වත් සෙට් වෙයි . අනික recognition. private uni වල දෙන degree දෙන්නේ මොකක් හරි හොඳ foreign university එකකින් . එකයි course ෆී එකයි එකතු උනාම තමයි 30ක් 40ක් හැදෙන්නේ .
     
    • Like
    Reactions: Fiona Dabare

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,668
    5,994
    113
    @ගෙදර
    මේක දැන් දැක්කේ..
    ඔයා කරේ col එකද, mora එකද?
    ඇතුලත් වෙන්න ඕනේ සුදුසුකම් මොනාද?
    අවු 3 න් ඉවර කරන්න පුලුවන් වුනාද?
    Colombo UCSC
    AL S3 any stream or FIT (Foundation)
    Nope got 4 years due to a my personal reason 😑

    මම කළේ col එක. AL 3 subjects ඕන. නැත්නම් ෆවුන්ඩේෂන් කරන්න ඕන
    මම මගින් නතර කරා. ඕක එක පාරින් කරපු අය සේරම high iq උන්. අනික් උන්ට අමාරුයි. හැබැයි කරපු අය සිටි අවුරුදු 6ක් විතර repeat වේවි. maths එහෙම පට්ට amaarui. ලේකාල නැති නිසා institute වලින් උගන්නන ඒවා වලත් ප්‍රශ්න ඇත. ඉස්සර earth කියල එකක් තිබ්බ course කරන හෙන ෆෙමස්. උනුත් වැහිලම ගියා මේ ජරාව එන්න එන්න අමාරු කරන නිසා

    මම ජිවිතේ ගත්ත මොඩම තීරණයක්
    සල්ලි බලන්න ගිහින් කාලය අපාරදේ
    ගැන අඩු බඩුවේ හිලක් ඇත
    ado a wunata aparade ubta amaruwn hari adinna tibbe :(
    Ubta time nathi wunada?
    ------ Post added on May 26, 2025 at 1:52 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    HND කරා . ඉවර වෙන්න කලින් dropout උනා . වෙන paper qualification නැත .

    HND එකක් topup කරනවා කියන්නේ HND එක ඉවර කරලා degree එක අවුරුද්දෙන් වගේ කරන්න exemption දෙනවා සමහර degree program

    1. Recognized certificate එකක් නම් internship වගේ යන්න ලේසි . entry level position වලට ඕක බලපානවා . Experience තියනවනම් skill එක හොඳයි නම් එච්චර case එකක් නෑ මිඩ් - higher position වලට
    bachelors ඉල්ලනවානම් HND හරි යන්නේ නෑ . හැබැයි BSc BIT මොකක් උනත් bachelors වලට valid . ඒක topup කරපු එකක්ද නැද්ද කියන එක අදාළ නෑ . හැබැයි university එක recognized එකක් වෙන්න ඕන .

    පිටරට ජොබ් එකකට යනවනම් ඕක බලපාන්නේ විසා වලට . europe එච්චර case එකක් නෑ . work experience තියනවනම් යන්න පුළුවන් degree බලන්නේ නැති විසා category තියනවා . New Zealand, austrailia canada විසා ගන්න අමාරුයි දන්නා තරමින් bachelors නැත්නම් .

    2. ඔය ලක්ෂ 3ක් කියන්නේ degree එකට university එකට ගෙවන්න ඕන ගාණ. උඹට course content කරන්න class හරි lectures හරි යන්න වෙනවා private . ඒවත් එක්ක 20ක් වත් සෙට් වෙයි . අනික recognition. private uni වල දෙන degree දෙන්නේ මොකක් හරි හොඳ foreign university එකකින් . එකයි course ෆී එකයි එකතු උනාම තමයි 30ක් 40ක් හැදෙන්නේ .
    thanks

    ඔය ලක්ෂ 3ක් කියන්නේ degree එකට university එකට ගෙවන්න ඕන ගාණ. උඹට course content කරන්න class හරි lectures හරි යන්න වෙනවා private

    ඒ කියන්නේ lec vedios වත් අඩුම තරමේ පොත් ටිකක් දීලා.. මේකේ කන්ටෙන්ට් එක තමයි exam එකට අහන්නේ කියලවත් කියන්නේ නැද්ද එයාලා?

    @LZP1992 ඔයාට කීයක් ගියාද ඉවර වෙද්දි BIT කරලා?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,668
    5,994
    113
    @ගෙදර
    thanks

    ඒ කියන්නේ lec vedios වත් අඩුම තරමේ පොත් ටිකක් දීලා.. මේකේ කන්ටෙන්ට් එක තමයි exam එකට අහන්නේ කියලවත් කියන්නේ නැද්ද එයාලා?

    @LZP1992 ඔයාට කීයක් ගියාද ඉවර වෙද්දි BIT කරලා?
    Eka nam mata matka na machan
    Hebei 3ta wada giya :yes:
    Hebei me welwe BIT karanna hadnwa nam mn kiynne epa kiyala... :(
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Eka nam mata matka na machan
    Hebei 3ta wada giya :yes:
    එක්සෑම් වලට අහන කන්ටෙන්ට් එකක් ගැන කියන්නැද්ද?
    I mean පොත් ටිකක් වත් නැද්ද?
    නැත්තම් නිකන් topic ටිකක් විතරක් කියලා.. ඒවගෙන් අහනවා කියනවද?
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,668
    5,994
    113
    @ගෙදර
    එක්සෑම් වලට අහන කන්ටෙන්ට් එකක් ගැන කියන්නැද්ද?
    I mean පොත් ටිකක් වත් නැද්ද?
    නැත්තම් නිකන් topic ටිකක් විතරක් කියලා.. ඒවගෙන් අහනවා කියනවද?
    Ape kale nam reference books pdf apita set wuna...ekath campus eken nemei api hoygatha kohomahari.
    LMS ekak tiynwa.Lerning Materials denwa.
    Assignment kranna one.
    Exam nam lesi na. :yes:
    Specially final project eka ehama thithatama balanwa....

    Dn new syllbus nisa thathwe kohomda dnne na.Self study karaganna pluwan nam goda.

    https://elakiri.com/threads/bit-කරන-අය-එන්න-මෙතෙන්ට.1163807/

    BIT Mega Thread එක...Elakiri ත් සෑහෙන්න උදවි වුනා BIT එක ගොඩ දාගන්න 🙏🙏🙏
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Ape kale nam reference books pdf apita set wuna...ekath campus eken nemei api hoygatha kohomahari.
    LMS ekak tiynwa.Lerning Materials denwa.
    Assignment kranna one.
    Exam nam lesi na. :yes:
    Specially final project eka ehama thithatama balanwa....
    Dn new syllbus nisa thathwe kohomda dnne na.

    https://elakiri.com/threads/bit-කරන-අය-එන්න-මෙතෙන්ට.1163807/

    BIT Mega Thread එක...Ek සැහෙන්න උදවි වුනා BIT එක ගොඩ දාගන්න 🙏🙏🙏
    thanks
     
    • Like
    Reactions: LZP1992

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    අහල තියෙනවා සමහරු කියනවා, HND එකක් කරලා Top up degree එකක කරනවා කියලා.
    සමහරු col/ moratu Bachelor in ICT කරනවා කියනවා.
    සමහරු priv campus වල BSC (ICT related) කරනවා.

    (1)
    මට තියෙන ප්‍රස්නේ ඔය තුනෙන් ගන්න ඩිග්රි 3 අතර වෙනස, ICT ක්ෂේත්‍රය ඇතුලෙදි, කොහොමද රැකියාවට බලපාන්නේ කියන එක..
    සාමාන්යෙන් මූලික සුදුසුකමක් විදිහට බලනවනේ ඩිග්රි එකක්

    (i)
    ලංකාවේ, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද?

    (ii)
    පිටරට, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද?

    (2)
    priv bsc එකක් කරන්න ලක්ශ 35 විතර යද්දි gov uni එහෙක external degree එකක් විදිහට bit කරන්න යන්නේ ලක්ශ 3 යි ( official site එකේ ඒ ගාන තිබ්බේ..) නම්. ඇයි ඒච්චර ගානක් වියදම් කරලා priv කරන්නේ bit නොකර?

    (මට මේක ගැන කිසිම අදහසක් නැහැ. අහපු උන් කියන්නෙත් අදාල දේ නෙමෙයි වෙන දේවල්.. අනිත් එක ස්කිල්ස් අරහෙම මෙහෙම වෙන්න ඕනේ.. වර්කින් එක්ස්පීරියන්ස්.. මෙතන කියන්න එපා, මන් අහන්නේ ඒවා ගැන නෙමෙයි..)

    (1)
    මට තියෙන ප්‍රස්නේ ඔය තුනෙන් ගන්න ඩිග්රි 3 අතර වෙනස, ICT ක්ෂේත්‍රය ඇතුලෙදි, කොහොමද රැකියාවට බලපාන්නේ කියන එක..
    සාමාන්යෙන් මූලික සුදුසුකමක් විදිහට බලනවනේ ඩිග්රි එකක්

    Lankawenam degree eka balanawa , HND (Higher National Diploma) meka degree category ekakata watenne na ban, oya apply karana position eka anuwa degree eka balanawa , fresh keneknam software engineering karan patan gannekota Mora/Pera Engineering , Colombo Mora IT wagenam kelinma software engineering set wenaw anith ewage BSc unata Associate level thama (Meka genral deyak , smahara case wala wenasak wenawa), BSc Engineering (IT) side unge path godak ikmnata yanawa highly pay

    (i)
    ලංකාවේ, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද?

    Godak software engineering postion walata BSc onimai , BIT kiyana eka nikam General type 1k , e nisa loku chance 1k labenne na , Associate or below Associate level wagenm BIT walin goda daganne puluwan,

    BSc karala job yana kenai , HND + Topup Degree karala yana kenai time baluwama , 2nd kena job ekata eddi 1st kena Senior position ekakata prmote wela inne

    (ii)
    පිටරට, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද?

    Abroad nam BSc thama, Topup degre 1ke foreign (UK/US) nam tikak recongniton wadi Lankawe BSc walata wada

    BSc >= HND+TopUP > BIT me wage thama, BIT wadiya ganam ganne na abroad waladi

    (2)
    priv bsc එකක් කරන්න ලක්ශ 35 විතර යද්දි gov uni එහෙක external degree එකක් විදිහට bit කරන්න යන්නේ ලක්ශ 3 යි ( official site එකේ ඒ ගාන තිබ්බේ..) නම්. ඇයි ඒච්චර ගානක් වියදම් කරලා priv කරන්නේ bit නොකර?

    ehema karanne BIT kalata wadak nathi nisa, poddak BIT karana ayea balanne , BIT karannne hema type ekema porawal innewa Art,Commerce, Maths, Science O/L A/L ayea pawa

    eth BSc level inne Science and Matchs ewun