අහල තියෙනවා සමහරු කියනවා, HND එකක් කරලා Top up degree එකක කරනවා කියලා.
සමහරු col/ moratu Bachelor in ICT කරනවා කියනවා.
සමහරු priv campus වල BSC (ICT related) කරනවා.
(1)
මට තියෙන ප්‍රස්නේ ඔය තුනෙන් ගන්න ඩිග්රි 3 අතර වෙනස, ICT ක්ෂේත්‍රය ඇතුලෙදි, කොහොමද රැකියාවට බලපාන්නේ කියන එක..
සාමාන්යෙන් මූලික සුදුසුකමක් විදිහට බලනවනේ ඩිග්රි එකක්
(i)
ලංකාවේ, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද?
(ii)
පිටරට, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද?
(2)
priv bsc එකක් කරන්න ලක්ශ 35 විතර යද්දි gov uni එහෙක external degree එකක් විදිහට bit කරන්න යන්නේ ලක්ශ 3 යි ( official site එකේ ඒ ගාන තිබ්බේ..) නම්. ඇයි ඒච්චර ගානක් වියදම් කරලා priv කරන්නේ bit නොකර?
(මට මේක ගැන කිසිම අදහසක් නැහැ. අහපු උන් කියන්නෙත් අදාල දේ නෙමෙයි වෙන දේවල්.. අනිත් එක ස්කිල්ස් අරහෙම මෙහෙම වෙන්න ඕනේ.. වර්කින් එක්ස්පීරියන්ස්.. මෙතන කියන්න එපා, මන් අහන්නේ ඒවා ගැන නෙමෙයි..)