1. Mac යූස් කරන එවුන් කියන්නෙ ඇත්තටම BSD යූස් කරන එවුන් තමයි
2. Software/Package සපෝට් එක ලිනක්ස් තරං නැහැ, ඒක නිසා experiment වලට ඇරෙන්න daily driver එක විදියට ඕක හරියන්නෙ නැහැ.
Learning experience එකක් විදියට හොඳයි, ඒ වගේම තමයි BSD වල ගොඩක් linux වල කමාන්ඩ් වැඩ කරාට ඒක ඇත්තටම ලිනක්ස් වල තියන කමාන්ඩ් එක නෙමෙයි
උදාහරනයක් විදියට grep වගේ එකක් ගත්තොතින්, කමාන්ඩ් එක එක විදියට තියෙන්නෙ, නමුත් implementation දෙකක් තියෙන්නෙ. ඔය වගේ ගොඩක් තැන් වල වෙනස්කම් තියනවා (Linux වල තියන grep එකට කියන්නෙ gnu grep කියලා BSD වල තියන එකට කියන්නෙ bsd grep කියලා)
BSD කියන්නෙ direct unix decedent එකක් Linux කියන්නෙ unix වගේ වෙන්න හදපු එකක්.
ලිනක්ස් වලට BSD වලට වඩා සෑහෙන ඇක්ටිවු ඩිවලොප්මන්ට් වෙන නිසා දැන් ලිනක්ස්වල හැම දෙයක්ම polish වෙලා fix වෙලා තියෙන්නෙ BSD වලට සාපේකශව