මගේ මැශින් එක මේ ලඟදි ඉදන් ස්ලීප් කරාම BSOD ඇවිත් INTERNAL_POWER_ERROR ඇවිත් ෂට් ඩවුන් වෙනවා, ඇයි බන් එහෙම වෙන්නේ? මට මුකුත් හිතාගන්න බැනේ, නෙට් එකේ තිබුනා බයෝස් අප්ඩේට් කරන්න කියලා, ඒකත් කරා, එත් එහෙමයි, පල්ලෙහා තියෙන්නේ මගේ මැශිමේ විස්තර, පොඩ්ඩක් බලලා හෙල්ප් එකක් දීපල්ලකෝ, මට මෙච්චරයි තියෙන්නේ පන වගේ...
Intel Core 2 Duo 3.0Ghz E8400
4GB Ram
Gigabyte G41 Combo MB
Asus EN210 VGA
Hard දෙකක් ගහලා තියෙනවා, WD 160GB එකයි, Seagate 500GB එකයි, WD එකේ තමයි OS එක දාලා තියෙන්නේ, ඒක Fail කියලා අද තව එරර් එකක් ආවා
ප.ලි. - මේකට UPS එකක් දීලා තියෙන්නේ ඒ නිසා කරන්ට් ප්‍රශ්න නැ.

fan එහෙම බරටම වැඩ කරනවනේ බන් ටැබ් ගොඩක් open උනාම,
( 10 min වලින් sleep වෙන්න දීල තියෙන්නේ )