Power Supply එක මාරු කළාම හරි ගියා. මගෙත් Hard එකේ අවුලක් වෙන්න බැහැ. මොකොද Hard එක නැතුවත් Pc එක on වෙන්න පුලුවන් නේ. මොකක් වත් on වෙන්නේ නැත්තම් අවුල තියන්නේ bord එකේ නැත්තනම් Power Suplly එකේම තමා

mata nam hithenne Board eke kiyala. Beep sound eka aava nam RAM ekada danneth ne. kiyanna amarui ban. parts tika wena wenama check kara ganna. Hard eke kiyala nam mata hithenne ne
හරියටම් කියන්න අමාරුයි බන් ඕක හොදට දන්න එකෙක්ට පෙන්නලා බලපන්
lol ban. matath oka wenava. mageth ON wenne nathuwa yanava. aluth Motherboard eka. MB eka dunna place ekata giyaama weda karanavaOu bn meka hitapu gaman leda dena nisa mokakda kiyala hithaganna ba, board eka unoth vahakanna venne, LGA775 board hoyanna amarui dn, koheta hari aran giyath bn ethanata giyama meka on vei, mata ehema vela thiyenava bn...


මචං ඇතුලට ඇවිත් පොඩි හෙල්ප් එකක් දියන්කෝ...
මචංලා මගේ කොම්පියුටර් එක ලඟකදී ඉඳලා හිටපු ගමන් ඔන් වෙන්නේ නැ, පවර් එනවා ඒත් බූට් වෙන්නේ නැ, මැශින් එක ගලවලා වයර් ටික, රැම් ගලවලා ගැහුවම සමහර වෙලාවට ඔන් වෙනවා, සමහර වෙලාවට එහෙමත් නැ, මාස 3ට විතර කලින් වින්ඩෝස් එකෙන් එරර් එකක් ආවා හාර්ඩ් එක ෆේල් කියලා, ලොස්ට් වෙන්න කලින් ඩේටා බැකප් කරන්න කියලා, මං ඒක ගණන් ගත්තේ නැ, හාර්ඩ් එකනම් තාම වැඩ, දැනුත් මේ ගලවලා ගහලා තමයි ඔන් කරගත්තේ? මොකක්ද බන් මේ අවුල? මීට කලිනුත් මැශින් එකට මෙහෙම උනා, ඒකනම් බෝර්ඩ් එකේ අවුලක්, එතකොටනම් ඔන් උනේම නැ, දැන් තියෙන්නේ අලුත් බෝර්ඩ් එකක්... මොකක්ද මේකට කරන්නේ?
SATA cable එක බුරුල් වෙලාද කියලා බලන්න. නැත්තම් හාර්ඩ් එකේ සාර්ටා පෝට් එක පිහදාන්න. CMOS battery එක ගලවලා ආයි දාන්න. නැත්තම් OS අවුලක් වෙන්නත් පුළුවන්. BootLoader එක delay කරන Virus එකක් ඇවිත් ද දන්නෑ. මොනා වුනත් OS automatic repair එකක් දාගන්න. අනික 1st boot device එක hard disk එක දෙන්න. ඔය වෙන වෙන devices 1st boot දැම්මම සමහර වෙලාවට priority boot skip function වෙන්නේ නෑ.
lol ban. matath oka wenava. mageth ON wenne nathuwa yanava. aluth Motherboard eka. MB eka dunna place ekata giyaama weda karanava
okkoma galawala sudda karala gahuwama hari yanava. oka hema thissema karanna bene. hari gihin nathi welaawaluth thiyenava. kohomath weda karanne nathi welaawata Kana palenna saddei. mata nam hithennema RAM slot eke avulak kiyala. umbeth ehemada danne ne
yaakuwekge RAM eka use karala balahan poddak. Yaaluwata oyaage RAM eka denna.
හ්ම්.. මැෂින් එක ඕන් කරලා වින්ඩෝස් ලෝඩ් වෙනකොට නිකන් සෙම හැදිලා වගේ චිරි චිරි ගාලා සද්දයක් එනවද ? හාර්ඩ් එක SATA ද නැත්තම් IDE ද ?SATA cable එක බුරුල් වෙලාද කියලා බලන්න. නැත්තම් හාර්ඩ් එකේ සාර්ටා පෝට් එක පිහදාන්න. CMOS battery එක ගලවලා ආයි දාන්න. නැත්තම් OS අවුලක් වෙන්නත් පුළුවන්. BootLoader එක delay කරන Virus එකක් ඇවිත් ද දන්නෑ. මොනා වුනත් OS automatic repair එකක් දාගන්න. අනික 1st boot device එක hard disk එක දෙන්න. ඔය වෙන වෙන devices 1st boot දැම්මම සමහර වෙලාවට priority boot skip function වෙන්නේ නෑ.
![]()
(source-සාමාන්‍ය දැනුමින්-)