Bitcoin Mining Profitability Remains at All-Time Lows as Prices Fall
Crypto wala invest krala aththe mchn sureනාමල්ට ඩොලර් මිලියන 500කද කොහෙද බිට්කොයින් තියනවා කියනවා නෙහ්?
Bitcoin apita mine krana eka amaru wadakda?
Electricity ehema godak yanawane
Crypto wala invest krala aththe mchn sure
------ Post added on Sep 16, 2024 at 10:04 PM
BTC trade krana eka gana igena ganna harima source ekak thaama hoyaganna bari una mchnBTC Mining නම් බොරු වැඩක් බන්. BTC mining machine එකටම ලොකු සල්ලියක් යට කරන්න ඕනේ. දෙවනු අධික විදුලි බිල. විදුලියට යන වියදම බලපුවම ලාබයක් නැහැ. පාඩුවක් විතරයි.
හොදම වැඩේ BTC අරන් තියාගෙන වැඩි උනාම විකුනපන්.
මේක අපහු නගින එකක් නැද්ද බන්heta FOMC meeting interest rate cut ekak ei boho durata, eeta kalin dump ekak denawa
heta 2pm new york time, interest raate cut karoth nagi nahuthetaමේක අපහු නගින එකක් නැද්ද බන්
kiwwane 59k to 61kheta 2pm new york time, interest raate cut karoth nagi nahutheta
------ Post added on Sep 19, 2024 at 12:44 AMBTC දැන් නගිනවා ආපහු
View attachment 237239