BTC බහිනවා නහුතෙට යකෝ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,834
    31,042
    113
    නාමල්ට ඩොලර් මිලියන 500කද කොහෙද බිට්කොයින් තියනවා කියනවා නෙහ්?
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    Bitcoin apita mine krana eka amaru wadakda?

    Electricity ehema godak yanawane
    Bitcoin Mining Profitability Remains at All-Time Lows as Prices Fall

    නාමල්ට ඩොලර් මිලියන 500කද කොහෙද බිට්කොයින් තියනවා කියනවා නෙහ්?
    Crypto wala invest krala aththe mchn sure
    ------ Post added on Sep 16, 2024 at 10:04 PM
     
    • Like
    Reactions: wissnshaftler

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    Bitcoin apita mine krana eka amaru wadakda?

    Electricity ehema godak yanawane

    Crypto wala invest krala aththe mchn sure
    ------ Post added on Sep 16, 2024 at 10:04 PM

    BTC Mining නම් බොරු වැඩක් බන්. BTC mining machine එකටම ලොකු සල්ලියක් යට කරන්න ඕනේ. දෙවනු අධික විදුලි බිල. විදුලියට යන වියදම බලපුවම ලාබයක් නැහැ. පාඩුවක් විතරයි.

    හොදම වැඩේ BTC අරන් තියාගෙන වැඩි උනාම විකුනපන්.
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    BTC Mining නම් බොරු වැඩක් බන්. BTC mining machine එකටම ලොකු සල්ලියක් යට කරන්න ඕනේ. දෙවනු අධික විදුලි බිල. විදුලියට යන වියදම බලපුවම ලාබයක් නැහැ. පාඩුවක් විතරයි.

    හොදම වැඩේ BTC අරන් තියාගෙන වැඩි උනාම විකුනපන්.
    BTC trade krana eka gana igena ganna harima source ekak thaama hoyaganna bari una mchn
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබට ඕව තෙරෙන් නෑ උබ කමලාටනෙ කඩේ යන්නේ.. හිකිලම යන්නෙ ට්‍රම්ප් ආවෙ නැත්තන්..
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    BTC දැන් නගිනවා ආපහු

    1726554351822.png
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    ඕවත් බැහිලිද කොම්ලො අවුරුදු දෙකකට කලින් බැස්ස බැහිල්ල එක්ක. ඕක තව බහිනව 😅