BTC මරාලයක් කඩාගෙන පාත් වෙන්න පුළුවන්.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,552
    10,338
    113
    44
    Living in an Atom
    Binance BTC P2P trading වලට මම ආස නැහැ . කොයිම හෝ වෙලාවක හොඳ මරාලයක් කඩාගෙන පාත් වෙන්න පුළුවන්. මොකද මේ P2P trading එකේ ඉන්න verified members ලත් මොනවා හරි smuggling වගේ දේවල් වල යෙදෙන අය වෙන්න පුළුවන්. අන්තිමට උසාවි ගානේ ගිහින් තමයි නතර වෙන්න වෙන්නේ.

    මචන්ල මොකක් හරි හොද විශ්වාස සයිට් එකක් නැද්ද අපිට එයාලට BTC or USDT දීලා කෙලින්ම අපේ bank account එකට ක්ෂණිකව සල්ලි ගන්න පුළුවන්. BTC දීලා අපේ බැංකු ගිණුමට සල්ලි ගන්න පුළුවන්.

    මම දන්න විශ්වාස සයිට්ස් තියනවා නමුත් එයාල සල්ලි එවන්න දවස් 2-3 ගන්නවා. එහෙම නැතිව ක්ෂණිකව පැයක් වගේ ඇතුලත ගන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් හොඳයි.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පිට විශ්වාස වුන්ට දීලා සල්ලි ටිකත් නැති කර ගැනීම්
    ඉස්සර කාඩ් වලින් ගෙවලා ගත්තා මතක නැහැ. නැත්නම්. P2p skril wage ewaa try karapan. Global seller la ekka
     
    • Like
    Reactions: Mr.Wikirana

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,423
    2,489
    113
    ඇල්ල
    Binance BTC P2P trading වලට මම ආස නැහැ . කොයිම හෝ වෙලාවක හොඳ මරාලයක් කඩාගෙන පාත් වෙන්න පුළුවන්. මොකද මේ P2P trading එකේ ඉන්න verified members ලත් මොනවා හරි smuggling වගේ දේවල් වල යෙදෙන අය වෙන්න පුළුවන්. අන්තිමට උසාවි ගානේ ගිහින් තමයි නතර වෙන්න වෙන්නේ.

    මචන්ල මොකක් හරි හොද විශ්වාස සයිට් එකක් නැද්ද අපිට එයාලට BTC or USDT දීලා කෙලින්ම අපේ bank account එකට ක්ෂණිකව සල්ලි ගන්න පුළුවන්. BTC දීලා අපේ බැංකු ගිණුමට සල්ලි ගන්න පුළුවන්.

    මම දන්න විශ්වාස සයිට්ස් තියනවා නමුත් එයාල සල්ලි එවන්න දවස් 2-3 ගන්නවා. එහෙම නැතිව ක්ෂණිකව පැයක් වගේ ඇතුලත ගන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් හොඳයි.
    PM BALANNA
     
    • Like
    Reactions: Mr.Wikirana

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    feedbacks 1000 wadi ekek gnain,..un customers la 10,000 wada handle akrala thieynawa aniwa..so case danan giyoth e 10,000 tama case adinna wenaw... so not practically possible.. uba kata utthara ganna mula 10-20 set wenna chance aduy ne ..
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,552
    10,338
    113
    44
    Living in an Atom
    feedbacks 1000 wadi ekek gnain,..un customers la 10,000 wada handle akrala thieynawa aniwa..so case danan giyoth e 10,000 tama case adinna wenaw... so not practically possible.. uba kata utthara ganna mula 10-20 set wenna chance aduy ne ..
    Thanx

    https://cypherhq.io/ meken debit card ganna puluwn. virtual and phiscical. crypto deposit karala use karanna puluwn
    මේක පාවිච්චි කරලා තියනවද ?
    ------ Post added on Nov 27, 2024 at 1:39 PM