Binance BTC P2P trading වලට මම ආස නැහැ . කොයිම හෝ වෙලාවක හොඳ මරාලයක් කඩාගෙන පාත් වෙන්න පුළුවන්. මොකද මේ P2P trading එකේ ඉන්න verified members ලත් මොනවා හරි smuggling වගේ දේවල් වල යෙදෙන අය වෙන්න පුළුවන්. අන්තිමට උසාවි ගානේ ගිහින් තමයි නතර වෙන්න වෙන්නේ.
මචන්ල මොකක් හරි හොද විශ්වාස සයිට් එකක් නැද්ද අපිට එයාලට BTC or USDT දීලා කෙලින්ම අපේ bank account එකට ක්ෂණිකව සල්ලි ගන්න පුළුවන්. BTC දීලා අපේ බැංකු ගිණුමට සල්ලි ගන්න පුළුවන්.
මම දන්න විශ්වාස සයිට්ස් තියනවා නමුත් එයාල සල්ලි එවන්න දවස් 2-3 ගන්නවා. එහෙම නැතිව ක්ෂණිකව පැයක් වගේ ඇතුලත ගන්න පුළුවන් ක්රමයක් තියනවනම් හොඳයි.